The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර සංවර්ධනය සංරක්ෂණ_ සැල්වීනියා සහ ජපන්ජබර පාලනය සඳහා ජෛව විද්‍යාත්මක පාලනය යොදාගැනිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සංරක්ෂණ_ ජලජ වල් පැළෑටි පිළිබඳ ජෛව පාලනය (සැල්වීනියා සහ ජපන්ජබර)

PDF Print Email

සුදුසුකම්
මෙම වල් පැළෑටිය පාලනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති පිරිස් සඳහා

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
නියෝජ්‍ය අධ්‍යක්ෂ, පැළෑටි සංරක්ෂණ සේවය යන නමට  ලිඛිත ඉල්ලීමක් කිරිම

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලීමේ ලිපියක්  පමණක් සෑහේ  - පැළෑටි සංරක්ෂණ සේවය

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ දිනවල රාජකාරි වේලාවන් (පෙ.ව. 08.30 - ප.ව. 4.15 දක්වා)

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

 උපදෙස් සහ ජෛව පාලන කෘමීන් නොමිලයේ ලබා දෙන අතර  පුහුණු වැඩසටහන්  සඳහා අවශ්‍ය වියදම ලබා දිය යුතුය.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
හැකි උපරිම ඉක්මනින්

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
අදාල නැත

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

(පර්.)

සමන් පෙරේරා මයා

 

081-2388316

081-2388316

ppsdoasl@sltnet.lk

කෘෂිකර්ම උපදේශක

ඒ.එම්.සී.ටී. අබේකෝන් මයා

 

081-2388316

081-2388316

ppsdoasl@sltnet.lk

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නැත

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)
අදාල නැත

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
අදාල නැත


ආයතනයේ තොරතුරු

Department of Agriculture

Department of Agriculture,P.O.Box.01,

Peradeniya


Samanthi Gallage
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:04:41
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 168
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty