The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර සංවර්ධනය සංරක්ෂණ_ සැල්වීනියා සහ ජපන්ජබර පාලනය සඳහා ජෛව විද්‍යාත්මක පාලනය යොදාගැනිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සංරක්ෂණ_ ජලජ වල් පැළෑටි පිළිබඳ ජෛව පාලනය (සැල්වීනියා සහ ජපන්ජබර)

PDF Print Email

සුදුසුකම්
මෙම වල් පැළෑටිය පාලනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති පිරිස් සඳහා

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
නියෝජ්‍ය අධ්‍යක්ෂ, පැළෑටි සංරක්ෂණ සේවය යන නමට  ලිඛිත ඉල්ලීමක් කිරිම

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලීමේ ලිපියක්  පමණක් සෑහේ  - පැළෑටි සංරක්ෂණ සේවය

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ දිනවල රාජකාරි වේලාවන් (පෙ.ව. 08.30 - ප.ව. 4.15 දක්වා)

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

 උපදෙස් සහ ජෛව පාලන කෘමීන් නොමිලයේ ලබා දෙන අතර  පුහුණු වැඩසටහන්  සඳහා අවශ්‍ය වියදම ලබා දිය යුතුය.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
හැකි උපරිම ඉක්මනින්

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
අදාල නැත

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

(පර්.)

සමන් පෙරේරා මයා

 

081-2388316

081-2388316

ppsdoasl@sltnet.lk

කෘෂිකර්ම උපදේශක

ඒ.එම්.සී.ටී. අබේකෝන් මයා

 

081-2388316

081-2388316

ppsdoasl@sltnet.lk

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නැත

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)
අදාල නැත

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
අදාල නැත


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන්
දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334
ෆැක්ස් අංක:+94-812388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-12-13 10:49:53
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-08-13
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 166