The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර අනුමැතිය සහ ලියාපදිංචිය පළිබෝධනාශක_ පළිබෝධනාශක බෙදාහරින්නන් සහතික කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පළිබෝධනාශක_ පළිබෝධනාශක බෙදාහරින්නන් සහතික කිරීම

PDF Print Email
සුදුසුකම්
පළිබෝධනාශක විකුණනු ලබන ඕනෑම පුද්ගලයකු, අයදුම්පත යොමුකරන අවස්ථාව වනවිට ඔවුන් ආරක්ෂාකාරීව සහ ඵලදායී ආකාරයෙන් පළිබෝධනාශක භාවිතා කිරීම පිළිබඳ පුහුණුවක් ලබා තිබිය යුතුයි. ඔවුන් දේශීය පළාත් පාලන ආයතනවල ව්යාපාරය ලියාපදිංචිකර තිබීම මූලික සුදුසුකමක් වේ.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ව්‍යාපාර පිහිටි ප්‍රදේශය අනුව පහත සඳහන් නිලධාරීන්ට සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලබාදිය හැකිය.
නියෝජ්‍ය  අධ්‍යක්ෂ කෘෂිකර්ම (බලයලත් නිලධාරී) / සහකාර කෘෂිකර්ම  අධ්‍යක්ෂ/ කෘෂිකර්ම උපදේශක, නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාල, අන්තර් පළාත් කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාල

නේවාසික ව්‍යාපෘති කලමණාකරු/ නියෝජ්‍ය නේවාසික ව්‍යාපෘති කලමණාකරු (බලයලත් නිලධාරි)/ කෘෂිකර්ම නිලධාරි, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, අදාල ප්‍රදේශවල වූ කාර්යාල

ක්ෂේත්‍ර සම්බන්ධතාවය සඳහා - තාක්ෂණික සහකාර එම්.ටී.එම්. වස්ලීම් මයා, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය, තැ.පෙ. 49, නො. 1056, ගැටඹේ, පේරාදෙණිය (081-2388076, දුරකතන/ෆැක්ස් 081-2388135
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ලිඛිත ඉල්ලීමක් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය, තැ.පෙ. 49, නො.1056, ගැටඹේ, පේරාදෙණිය යන ලිපිනයට යොමු කිරීම (Tel - 081 2388076
Tel/Fax-0812388135)
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
කිසිදු අයකිරීමක් නොමැත
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
සතියේ දිනවල රාජකාරි වේලාවන්හි (පෙ.ව 8.30 සිට ප.ව 4.15 දක්වා)
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අලෙවිකරුවන්ගේ සහතිකය සඳහා රු. 550/-
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
මසක් ඇතුලත
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.
පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි සහතිකය (පිටපත්).
ජාතික හැඳුනුම්පත (පිටපත්).
පුහුණු සහතිකය.
ඉල්ලුම්පත්ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)
ඉල්ලුම්පත්‍රය
ක්ෂේත්‍ර සම්බන්ධතාවය සඳහා - තාක්ෂණික සහකාර එම්.ටී.එම්. වස්ලීම් මයා, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය, තැ.පෙ. 49, නො. 1056, ගැටඹේ, පේරාදෙණිය (081-2388076, දුරකතන/ෆැක්ස් 081-2388135
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර
නම
අංශය
දුරකථනය
ජංගම දුරකථනය
ෆැක්ස්
ඊ-මේල්
සහකාර කෘෂිකර්ම  අධ්‍යක්ෂ (කෘෂි පර්යේෂණ)  
එස්.එන්.එල්. රත්නවීර
පළිබෝධනාශක  රෙජිස්ට්‍රාර්  කාර්යාලය, තැ.පෙ. 49, නො.1056, ගැටඹේ, පේරාදෙණිය
081 2388135
081 2388076
0714157611
081 2380135
ratnaweerarop@yahoo.com
 
 
 
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න)
නව පළිබෝධනාශක අලෙවිසැල් සහ පවතින අලෙවිසැල් නැවත ලියාපදිංචි කර සහතික ලබාදීම සඳහා වෙන් වෙන් වශයෙන් අයදුම්පත්‍ර  යොමු කළ යුතුය.
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
 

ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන්
දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334
ෆැක්ස් අංක:+94-812388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-11-15 12:54:11
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-02
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 240