සුදුසුකම් :
මේ සඳහා කැමැත්තක් ඇති කණ්ඩායම් / විවිධ ආයතන (රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන්, පාසැල් සිසුන්, ගොවීන්, කාන්තාවන්).
ඉල්ලුම්පත්ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
(ඉල්ලුම්පත්ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ලිඛිත ඉල්ලීමක් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය, තැ.පෙ. 49, නො.1056, ගැටඹේ, පේරාදෙණිය යන ලිපිනයට යොමු කිරීම (Tel - 081 2388076 Tel/Fax-0812388135)
පුහුණු වැඩසටහන් ඉල්ලීම් ලැබී ඇති පිළිවෙලට සංවිධානය කරනු ලබයි.
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :
කිසිම ගෙවීමකින් තොරය.
ඉදිරිපත් කළ යුතු වේලාවන්:
සතියේ දිනවල රාජකාරී වේලාවන්හී (පෙ.ව 8.30 සිට ප.ව 4.15 දක්වා).
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) :
සම්පත් දායකයන් ඒ සඳහා යොදවා ගැනීම හා කාර්යාලයේ පුහුණු වැඩසටහන් ලැයිස්තුවකට අනුව.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්:
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ජංගම දුරකථනය
|
ෆැක්ස්
|
ඊ-මේල්
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (කෘෂි පර්යේෂණ)
|
එස්.එන්.එල්. රත්නවීර
|
පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය, තැ.පෙ. 49, නො.1056, ගැටඹේ, පේරාදෙණිය
|
0812388135
081 2388076
|
0714157611
|
081 2380135
|
ratnaweerarop@yahoo.com
|
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලුම්පත්ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
ආයතනයේ තොරතුරුකෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව. ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334 ෆැක්ස් අංක:+94-812388333 විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com වෙබ් අඩවිය: www.doa.gov.lk
|