The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර සංවර්ධනය ව්‍යාප්ති_ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) යටතේ මධ්‍ය හා මහා පරිමාණ ගොවිපල පිහිටුවීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ව්‍යාප්ති_ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) යටතේ මධ්‍ය හා මහා පරිමාණ ගොවිපල පිහිටුවීම/ සංවර්ධනය කිරීම සහ SL – GAP සහතිකකරණය සිදු කිරීම

PDF Print Email

 

සුදුසුකම්

අක්කර ¼ කට වඩා වැඩි එළවළු හා පලතුරු වගා ගොවිපලක් GAP ගොවිපලක් ලෙස පවත්වා ගෙන යාම

 

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

 

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

 

දිස්ත්‍රික් මට්ටමේ කෘෂි ව්‍යාපාර උපදේශන නිලධාරීන්ගෙන් හෝ ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැක.

 

ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :- කෘෂි ව්‍යාපාර සංවර්ධන  හා තොරතුරු සේවාව,

තැ.පෙ.05,

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,

පේරාදෙණිය.

 

ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-

 

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- නැත

 

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ දිනවල කාර්යාලීය වේලාව තුළ (උදේ 8.30 සිට සවස 4.15 දක්වා)

 

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු රහිත සේවාවකි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අවශ්‍යතාවය හැකිතාක් ඉක්මනින් ඉටු කෙරේ.

 

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

අදාල පුද්ගලයාට අයත් ඉඩම් වීම හෝ නීත්‍යානුකූල බලපත්‍රයක් තිබීම, අදාළ කෘෂිකාර්මිකවාර්තා සටහන් උපදෙස් පරිදි සකස් කර තිබීම

 

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඊ-මේල්

අතිරේක අධ්‍යක්ෂ (AgEDIS)

ඩී. එස්. රත්නසිංහ මිය

කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන සහ තොරතුරු සේවාව (AgEDIS), ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය

081-2388754

081-2388465

081-2388754

 

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

එල්. කේ. එස්. ටී. කුමාර මයා

කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන සහ තොරතුරු සේවාව (AgEDIS)

 

 

 

 

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

 

ඉල්ලුම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න)s

 

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, තැ.පෙ.පෙ. 01,


පේරාදෙණිය.


සමන්ති ගාල්ලගේ
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:58:33
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 227
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty