The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බිමි කට්ටි අනුමත කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


බිමි කට්ටි අනුමත කිරීම

PDF Print Email

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල සිදු කෙරෙන සියළු ඉඩම් සංවර්ධනය කිරීම් හා කොටස් වලට කැඩීම් මුලින්ම ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කළ යුතුය. මෙහි අරමුණ නාගරික ප්‍රදේශයන් හි ඉඩම් සංවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් නියාමනය කිරීමයි.

සුදුසුකම්

  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටා ඇති කොටස් වලට කැඩීමට හෝ සංවර්ධනය කිරීමට නියමිත ඉඩමක හිමිකරුවෙකු විය යුතුය.
  • හිමිකරු සතුව ලියාපදිංචි වූ ඔප්පුවක් තිබිය යුතුය.

බිමි කට්ටි අනුමත කිරීමේ පියවර

  1. ඉඩම් අනුබෙදුම් අයදුම්පත්‍රයක් (රු300/-  +  ) මුදල් ගෙවා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබා ගැනීම.
  2. එම සම්පූර්ණ කළ අයදුම්පත සමග අනුමත කිරීමට ඇති ඉඩමේ සැළැස්ම” එහි ඡායා පිටපත් තුනක්” මුල් සැළසුම් වල පිටපත් සහ අදාල ඔප්පුවේ පිටපතක්” ගොඩනැගිලි අංශය වෙත ලබා දී ඉඩමේ කැබලි ප්‍රමාණය අනුව මුදල් ගෙවා ලදුපතක් ලබා ගත යුතුය’
  3. ඉන්පසු සභාවේ තාක්ෂණික නිලධාරියෙකු විසින් ඉඩම පරීක්ෂා කරනු ලබන අතර එම ලිපි ගොනු සැළසුම් කමිටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය ලබා දෙනු ලැබේ.
  4. අනුමත මුද්‍රාව තැබීමෙන් පසුව අදාල අනුමත සැළස්ම ලබාගත හැකිවේ.

ආයතනයේ තොරතුරු

හෝමාගම ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය සභාව
හෝමාගම



දුරකථන:
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය:

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-04 14:19:33
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-09
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 277