- 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 154 වගන්තියට අනුව සමහර ඉඩම් විකිණීමේ දී බද්දක් අයකර ගත හැක.
- ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩමක් වෙන්දේසිකරුවකු තැරැවිකරුවෙකු, හෝ එවැන්නෙකුගේ සේවකයෙකු හෝ නියෝජිතයෙකු විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ හෝ
- වෙනත් ක්‍රමයකින් විකුණනු ලබන අවස්ථාවක දී එම විකුණුම්කරු හෝ වෙන්දේසිකරු හෝ තැරැවිකරු හෝ ඔහුගේ සේවකයා හෝ නියෝජිතයා බද්දක් ගෙවිය යුතුවෙ.
- ගාස්තුව ප්‍රාදේශීය සභාව විසින් ගැසටි පත්‍රයේ පල කරනු ලැඛෙ
පටිපාටිය
- ඉඩම පරීක්ෂාවට ලක් කිරීම.
- ගෙවිය යුතු මුදල දැනුම් දීම.
- එවිට ගෙවීම සිදු කොට රිසිටිපතක් ලබාගත යුතුවේ.
දින 14 ක් ඇතුලත ගෙවීම පැහැර හැරි විට ඔවුනට එරෙහිව නීතිමය පියවර ගත හැක.
ආයතනයේ තොරතුරුහෝමාගම ප්‍රාදේශීය සභාව
ප්‍රාදේශීය සභාව
හෝමාගම
දුරකථන: ෆැක්ස් අංක: විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය:
|