The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ඉඩම් පවරා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ඉඩම් පවරා ගැනීම

PDF Print Email

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතට අනුව ප්‍රධාන මාවතක් නොවන යමි ප්‍රසිද්ධ වීථීයක් හෝ මංමාවතක් වෙනත් අතකට යොමු කිරීම” පුළුල් කිරීම” විවෘත කිරීම හෝ වැඩි දියුණු කිරීම සඳහා එමෙන්ම වෙනත් පොදු කටයුත්තක් සඳහා ඉඩමි පවරාගැනීම ප්‍රාදේශීය සභාව මගින් සිදු කරනු ලැබේ.ත‍මහිදී ඒ වෙනුවට වෙනත් ඉඩමක් ලබාදීම/ මුදල් ගෙවීම හෝ එම ක්‍රම දෙක මගින්ම වන්දි ලබා දීමට ප්‍රාදේශීය සභාව එම අයිතිකරු සමග ගිවිසුමකට එළබේති. එම ඉඩමෙ යමි ගොඩනැගිල්ලක්, තාප්පයක්, ගේටිටුවක්, වැටක් හෝ යමි ගසක් පිහිටියේ නමි ඒ පිළීබඳව ද සලකා බලනු ඇත. එමෙන් ම යම් අයෙක් ස්වකීය කැමැත්තෙන් පොදු කටයුත්තක් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලබන ඉඩමි ද ප්‍රාදේශීය සභාව මගින් පවරාගනු ලැබේ. මෙ සඳහා අදාල තැනැත්තා විසින් සභාවේ සභාපතිවරයා වෙත තම කැමැත්ත ප්‍රකාශ කර ලිඛිත දැනුමිදීමක් සිදුකළ යුතුය.  පසුව සභාව මගින් ඒ පිළීබඳ ඉදිරි කටයුතු සිදුකෙරෙනු ඇත.


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:51:28
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 417
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty