සුදුසුකම්
ඉදිකිරීම් කරනු ලබන තැනැත්තා
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම අධිකාරියට යොමු කරන ඉල්ලුම් පත් සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9.00 සිට සවස 4.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ව්‍යාපෘතියේ පිරිවැය අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශයන්ට අනුකුලව ගාස්තු අය කෙරේ
සේවාව ලබා දීමට ගත වන කාලය
මුලික සමීක්ෂණ වාර්තාවක් සදහා මාස 03
පාරිසරික බලපෑම තක්සේරු වාර්තාවක් සදහා මාස 06
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.ව්‍යාපෘති වාර්තාවක්
2.මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
3.ගොඩනැගිලි සැලසුම් වෙතාත් ඉදිරිපත් කරන්න
4.ඉඩමට පිවිසෙන මාර්ගය දැක්වෙන දළ සටහනක්
5.අදාල අනිකුත් ආයතන වල නිර්දේශ
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
නියෝජ්‍ය අධ්‍යක්ෂ |
මයා |
|
+94-011-2875912 |
+94-011-2883670 |
enscape@uda.lk |
පාරිසරික සැලසුම් නිලධාරි |
ඒ. එම්. කේ. බී. අත්නායක මයා |
|
+94-011-2875905 |
+94-011-2883670 |
d_lands@uda.lk |
භුදර්ශන වාස්තු විද්‍යාඥඤ |
සී. කේ. ඊ. කලුපහන මිය |
|
+94-011-2875905
|
+94-011-2875905
|
ChandanaKalupahana@yahoo.com |
ආයතනයේ තොරතුරුනාගරික සංවර්ධන අධිකාරිය
6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333 ෆැක්ස් අංක:011-2872390 විද්‍යුත් තැපෑල:info@uda.gov.lk වෙබ් අඩවිය: www.uda.gov.lk
|