The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කුඩාපරිමාණ ව්‍යාපාරිකයින් හා ස්වයංරැකියාධාරීන් වෙනුවෙන් සහනාධාරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආපදාවන්ට ලක්වූ කුඩාපරිමාණ ව්‍යාපාරිකයින් හා ස්වයංරැකියාධාරීන් වෙනුවෙන් සහනාධාරය

PDF Print Email

2.9.1. සුදුසුකම් : ආපදාවක් හේතුවෙන් තමා විසින් පවත්වාගෙන යනු ලබන කුඩා පරිමාණ ව්‍යාපාරය හෝ ස්වයංරැකියාවකට අදාල උපකරණවලට හානි සිදුවීම

2.9.2. ඉල්ලුම්පත් ඉදිරිපත් කලයුතු ක්‍රියාවලිය?(ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය, කවුන්ටරය සහ වේලාවන්)

- ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙත තම හානිය පිළිබදව තමා විසින් සකස්කල ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කල යුතුය

2.9.2.1. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :

-
ලිඛිත ඉල්ලීම තම විසින් සකස් කල යුතුය

2.9.2.2. ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

-
අදාල නැත

2.9.2.3. ඉදිරිපත් කලයුතු වේලාවන් :

-
ආපදාව සිදුවූ විගසම

2.9.2.4. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

- ගාස්තු අය නොකෙරේ

2.9.3. සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා සහ ප්‍රමුඛ සේවා)

- දිස්ත්‍රික් ලේකම්ගේ නිර්දේශය ලැබී සතියක් තුලදී

2.9.4. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

- ග්‍රාම නිලධාරී සහ සමාජ සේවා නිලධාරී විසින් හානිය තක්සේරු කල ලිපිය

2.9.5. සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථන ෆැක්ස් ඊ-මේල්
ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?
සහකාර ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?

2.9.6. ව්‍යාතිරේඛය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

- අදාල නැත

2.9.7. ඉල්ලුම්පත්?ආකෘතිය (ආකෘති පත්‍රය අමුණන්න)

- අදාල නැත

2.9.8. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

-
අදාල නැත


ආයතනයේ තොරතුරු

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය,
ආපදා කළමනාකරණ අමාත්‍යංශය,
නො 02-216,
බණ්ඩාරනායක අණුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව,
බෟද්ධාෙලා්ක මාවත,
කොළඹ 07.


පී. එල්. එල්. පී. පන්නිල මහතා,
දුරකථන:+94-11-269 5909
ෆැක්ස් අංක: +94-11-2681493
විද්‍යුත් තැපෑල:dndmc@sltnet.lk
වෙබ් අඩවිය: www.ndmc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-30 12:47:22
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2020-03-14
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 273