1. මෙම බලපත‍්‍ර සංදර්ශන වැනි අවස්ථාවල බියර්(ධාන්‍ය මත්පැන්) විකිණීම සඳහා පමණක් නිකුත් කරනු ලබන් තාවකාලික බලපත‍්‍රයකි.
2. සංවිධායකයින් විසින් ප‍්‍රදේශයේ සුරාබදු ස්ථානාධිපතිතුමා මගින් සුරාබදු අධිකාරිතුමා වෙත හා සහකාර සුරාබදු කොමසාරිස්තුමා වෙත ලිඛිත ඉල්ලීමක් කළ යුතුය.
3. බියර් වෙළදසැල් පවත්වන කී‍්‍රඩාංගනය හෝ භූමිය අයත් ආයතනයෙන් ඒ සම්බන්ධව විරෝධයක් නොමැති බවට ප‍්‍රකාශ කරන ලිපිය.
4. අදාළ ප‍්‍රදේශයේ පොලිස් අධිකාරිතුමාගේ නිර්දේශය
5. බියර් වෙළදසැල බියර් නිෂ්පාදන ආයතකයකින් පවත්වයි නම්, සංවිධායකයින් හා නිෂ්පාදන සමාගම අතර ඇති කර ගත් ගිවිසුම.
6. අදාල වෙළදාමෙන් ලැබෙන ලාභය හෝ ඉන් කොටසක් පුන්‍ය ආයතනයකට හෝ සමාජ සේවා ආයතනයකට ලබා දෙන බවට පොරොන්දු වන ලිපිය.
7. මෙම බලපත‍්‍රය සදහා දිනකට රු. 5000/- ක් බැගින් අය කෙරේ.
ආයතනයේ තොරතුරුශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව
සුරාබදු ප්‍රධාන කාර්යාලය
353,
කෝට්ටේ පාර,
රාජගිරිය.
එල්.ඒ.ඩී ලියනාරච්චි මහතා දුරකථන:+94-11-2300904 ෆැක්ස් අංක:+94-11-2877890 විද්‍යුත් තැපෑල:excisen@slt.lk වෙබ් අඩවිය: www.excise.gov.lk
|