The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සැක කටයුතු ලේඛළණ පරීක්ෂා කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සැකයට භාජනය වී ඇති හෝ ප්‍රශ්න ගතවී ඇති අත්සන්, අත්අකුරු ආදිය අධිකරණ විද්‍යාත්මකව පරීක්ෂා කිරීම. ලේඛණ (පාස්පෝට්, වීසා, චෙක්පත්, මුදල් නෝට්ටු ආදිය) වල නිර්ව්‍යාජත්වය පරීක්ෂා කිරීම. එම පරීක්ෂණ වාර්තා පිළිබඳ ගරු අධිකරණ වල විභාග වන නඩු හා වෙනත් ආයතන වල විනය පරීක්ෂණයන් සඳහා විශේෂඥ සාක්ෂි සැපයීම.

PDF Print Email

භාණ්ඩ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

අධිකරණයන්හි විභාග වන සැක කටයුතු ලේඛණ සම්බන්ධ නඩු වලට අදාල භාණ්ඩ අධිකරණයන් සහ ‍පොලීසිය මඟින් ඉදිරිපත් කරනු ලැබේ. රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල හා අධිකාරී වල ආයතන ප්‍රධානීන් මඟින් භාණ්ඩ ඉදිරිපත් කල යුතුය. පෞද්ගලික නඩු වලට අදාල ලේඛණ නීතීඥයන් මඟින් ඉදිරිපත් කල යුතුය.

භාණ්ඩ ඉදිරිපත් කළ යුතු වේලාවන් සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු මහේස්ත්‍රාත් අධිකරණ හා මහාධිකරණයන් සහ රාජ්‍ය දෙපාර්තමේන්තු සඳහා ගාස්තු අය නොකරයි. වාණිජ මහාධිකරණ, දිසා අධිකරණ, කම්කරු විනිශ්චය සභා, රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධිකාරී, බැංකු හා වෙනත් පුද්ගලික ආයතන සහ නීතීඥයන් මඟින් ඉදිරිපත් කරනු ලබන පරීක්ෂා සඳහා ගාස්තු අය කරනු ලැබේ. මේ පිළිබඳව මෙම අංශ ප්‍රධානියාගෙන් විමසිය යුතුය
සේවාව ලබා දීමට ගත වන කාලය ඉදිරිපත් කරනු ලබන ලියවිලි ප්‍රමාණය මත රඳා පවතී. දළ වශයෙන් මෙම කාලය මසක් පමණ විය හැකිය

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

නම       :  එස්.ඒ.බටකන්දගේ මයා
තනතුර    : සැක කටයුතු ලේඛණ පිළිබද ආණ්ඩුවේ පරීක්ෂක
දුරකථනය : +94 11 2786390  / දිගු අංකය : 4404
ෆැක්ස්     : +94 11 2786394
ඉ-මේල්    : govanalyst@sltnet.lk


ආයතනයේ තොරතුරු

ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

නො.31, ඉසුරු මාවත, පැලවත්ත,බත්තරමුල්ල.


ඒ්.වැලිඅංග මහතා
දුරකථන:+94 11 2176800 / +94 11 2786395
ෆැක්ස් අංක:+94 11 2786394
විද්‍යුත් තැපෑල:govanalyst@sltnet.lk
වෙබ් අඩවිය: www.analyst.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2015-03-13 15:34:03
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-09
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 239