| අංකිත දත්ත සහ සිතියම් විකිනීම | 
 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 
 අංකිත දත්ත සහ සිතියම් විකුනනු ලබන්නේ අංකිත දත්ත හෝ සිතියම් මිලදී ගන්නා පුත්ගලයා හෝ ආයතනය විසින් එම මිලදීගත් අංකිත දත්ත හෝ සිතියම් වෙනත් ආයතනකට හෝ පුද්ගලයකුට විකිනීම ලබාදීම හෝ කුමන අයුරකින් හෝ හුවමාරුවක් නෙකරන මෙන්ම ඉබනොතබන බවට බුද්ධිමය දේපල අඥාපනත යටතේ ගිවිසුමකට එලබිය යුතුය මීට අමතරව සේවාදායකයාගේ අවශ්‍ය තාවය අනුව සකස්කල දත්ත ලබාගත හැකි අතර ඒ සඳහා  පහත නිලධාරීන් විමසන්න. ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරි (සිතියම් ප්‍රකාශන)snrssmap@survey.gov.lk 011-2581960 ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරි (භූගෝලිය තොරතුරු පද්ධති) snrssgis@survey.gov.lk 011-2587957 
 
 
 
 
 
 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පැමිණිල්ලක් කරන්න | 
| අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:35:22 | 
