කර්මාන්තපුරවලින් ආයෝජකයින්ට ඉඩම් ලබාදීම.
සුදුසුකම් -
මනා මුල්‍යමය සුරක්ෂිතභාවය, සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවන් ලබා දීම.
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පතක් ලබා ගැනීම
ඉල්ලුම්පත් කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංයේ ප්‍රාදේශීය කර්මාන්ත සංවර්ධන අංශයෙන් හෝ අදාල ප්‍රදේශවල පිහිටා තිබෙන ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානයකින් ලබාගත හැකිය. ( කරුණාකර ප්‍රැදේශීය අධ්‍යක්ෂවරැන්ගේ නම් ලිපිනය දුරකථන අංක සහ ෆැක්ස් අංක බලන්න්_)
ඉල්ලුම්පතක් ලබා ගැනීම සදහා ගෙවීම පුමාණය
නොමිලේ
අයදුම්පත භාර දීම
ආයෝජකයා විසින් ව්‍යාපෘති යෝජනාව සමග නිසි ලෙස සම්පුර්ණ කරන ලද ඔහුගේ අයදුම්පත ආයෝජකයා ඔහුගේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අදහස් කරනු ලබන අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානයට භාර දිය යුතුය. මෙම ව්‍යාපෘතිය සදහා ප්‍රා.ක.සේ.ම. අනුමැතිය අමාත්‍යාංශයට ඉදිරිපත් කරනු ලබනුයේ අමාත්‍ය්‍ය මණ්ඩල අනුමැතිය සදහායි.
සේවය ලබා ගැනීම සදහා ගෙවීම් ප්‍රමාණය
නොමිලේ
සේවය ලබා දීමට තිබෙන කාලය
ඔබ නිසි ලෙස සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය සමග අවශ්‍ය අනෙකුත් සියලු උපකාරක ලියකියවිලි ඉදිරිපත් කළහොත් උපරිම මාස දෙකහමාරක කාලයකින් ඔබට සේවය ලබා ගත හැකිය.
අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලියවිලි
- නිසිලෙස සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය
- ඉල්ලීම් ලිපිය
- ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතික පිටපත (පුද්ගල යෙකු හෝ සමාගම්)
- සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තා
- මුල්‍යමය වාර්තා ආදිය
සේවයට යොදවා තිබෙන විධායක නිළධාරීන්
තනතුර |
නම
|
දුරකථන
|
ෆැක්ස්
|
විද්‍යුත් තැපෑල
|
අධ්‍යක්ෂ
|
එච්.පී.ජයනන්ද මහතා
|
011-2441490
|
011-2423965
|
jaya2003@yahoo.com
|
සහකාර අධ්‍යක්ෂ
|
සී.ජේ.බී.කේ.ගුරුසිංහ
|
011-2343937
|
011-2423965
|
|
ප්‍රාදේශීය අධ්‍යක්ෂ
|
කරු.ප්‍රාදේශීය අධ්‍ය. නම, ලිපිනය, දුරකථන අංක, ෆැක්ස් අංක, බලන්න
|
026-2222333
|
026-2222333
|
|
ආයතනයේ තොරතුරුකර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
තැ. පෙ. 570,
අංක 73/1,
ගාලු පාර,
කොළඹ - 03.
ඩබ්.ටී.එච්.ආර්. විතාන මහතා දුරකථන:+94 11 2 392149 / +94 11 2 392150 / +94 11 2 392154 ෆැක්ස් අංක:+94 11 2 449402 විද්‍යුත් තැපෑල:secretary@industry.gov.lk වෙබ් අඩවිය: www.industry.gov.lk
|