ළමා අපයේජනයක් හේ ළමා අයිතිවාසිකම් උලංගනය වීමක් සිදුවුවහේත් ඒ පිළිබද ව පැමිණිලි කිරීම සඳහා
1929ඇමතිය හැකිය. මෙය ළමා සංවර්ධනය හා කාන්තා අභිවෘද්ධිය අමාත්‍යාංශයේ ළමා උපකාරක දුරකථන සේවාවකි. මෙම දුරකථන අංශය භාවිතා කල නොහැකි විටකදී ලිඛිතව හේ වාචිකව මෙම දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කල හැකිය.
එවන් පැමිනිල්ලක් ලද විටක දී මෙම දෙපාර්තමේන්තුව මගින්, පැමිණිල්ල පිළිබඳව.
- නිවැරැදි විමර්ශනයක් කර
- අදාළ වාර්තා හා තොරතුරු අනුව , ළමයාගේ උපරිම සහනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගනු ඇත. ඕනෑම ප්‍රදේශයක ළමයෙකු කායික වශයෙන් හේ ලිංගික වශයෙන් අතවරයකට , අපයේජකට ලකවුවහොත් , මෙම දෙපාර්තමේන්තුවට දැන්විය හැකිය.
අදාල නිලධාරියා
|
දුරකථන අංකය
|
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී
ජේ. ආර්. පී. ජයතුංගම මහත්මිය
|
0113082483
|
ආයතනයේ තොරතුරුපරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව
3 වන මහල,
සෙත්සිරිපාය අදියර 2,
බත්තරමුල්ල.
එච්. ඩී. එදිරිවීර දුරකථන:+94 11 2186 062/ 11 3082 483 ෆැක්ස් අංක:+94 11 2186 065 විද්‍යුත් තැපෑල:pcc@sltnet.lk වෙබ් අඩවිය: www.probation.gov.lk
|