The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පෞද්ගලික අංශයේ රැකියා ගත කිරීමේ වැඩසටහන
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පෞද්ගලික අංශයේ රැකියා ගත කිරීමේ වැඩසටහන

PDF Print Email

වැඩසටහන පිළිබඳ හැඳින්වීමක්

ශ්‍රම වෙළඳපොළ තුල විවිධාකාර වූ රැකියා ඇබෑර්තු ඇත.විශේෂයෙන්ම රාජ්‍ය අංශයට සාපේක්ෂව පෞද්ගලික අංශය තුල වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් පවතී.ඒ අනුව මෙම වැඩසටහන පෞද්ගලික අංශයේ පූර්ණ සහයෝගය ලබාගනිමින් එම අංශයේ රැකියා ඇබෑර්තු පිරවීම ඉලක්ක කරගනු ලැබ ඇත.

වැඩසටහනේ පරමාර්ථයන්

අපොස සා/පෙළ හා උ/පෙළ සඳහා පෙනීසිටි හා මෑතකදී පාසල් හැරගිය දැනට සේවා වියුක්ත තරුණ කොටස් සඳහා කාර්යස්ථ පුහුණුවක් ලබාදීම මෙමඟින් සිදුකෙරේ. මෙම තරුණ පිරිස් සඳහා තෝරාගන්නා ලද හා එකඟතාවය පල කරන ලද පෞද්ගලික අංශයේ සංවිධානයන්හි කාර්යස්ථ පුහුණුව සඳහා මෙම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ යොමු කරනු ලැබේ. ඒ අනුව ඔවුන් මෙම සංවිධානයේ ඉහළ තනතුරු ලබාගැනීම සඳහා යොමු කෙරෙන අතර පුහුණුවෙන් පසු වැඩි පිරිසක් ආයතනයේ ඉහළ වැටුප් සහිත තනතුරු සඳහා යොදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.  

 

තෝරාගැනීමේ නිර්ණායක

01.අපොස සා.පෙළ හෝ උ.පෙළ සඳහා පෙනීසිටි අයකු විය යුතුයි.

02.පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ලබාගැනීමට කැමති අයකු විය යුතුය.

03.වැඩ ලෝකය තුල අත්දැකීම් ලැබීමට කැමති අයකු විය යුතුය

 

වැඩසටහනේ මූලික ක්‍රියාකාරකම්

වැඩසටහන දින හතරක් තුල පැවැත්වීමට සැළසුම් කොට ඇත.

1. පළමු දිනය - ප්‍රතිලාභීන් ඔවුන්ගේ දෙමාපියන් සමඟ අවබෝධයන් වර්ධනය කිරීමස සඳහා යොමු කිරීම.

2. දෙවන දිනය  - කර්මාන්ත සහ කර්මාන්තශාලාවල තාක්ෂණයන් හඳුන්වා දීම

3. තෙවන දිනය - කර්මාන්තශාලාවන් පිළිබඳ හඳුන්වා දීම

4. සිව්වන දිනය - ප්‍රතිලාභීන් රැකියාගත කිරීම


ආයතනයේ තොරතුරු

මිනිස්බල හා රැකිරක්‍ෂා දෙපාර්තමේන්තුව

9 වන මහල

සෙත්සිරිපාය දෙවන අදියර

බත්තරමුල්ල.


එස්.ඩබ්.ජී.එම්.කරුණාරත්න මහතා
දුරකථන:0112187131
ෆැක්ස් අංක:0112187131
විද්‍යුත් තැපෑල:lmiunit@lmi.lk
වෙබ් අඩවිය: www.lmi.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-10-25 13:47:38
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-09
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 276