The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධ්‍යාපනය සහ පුහුණුව තෘතීය අධ්‍යාපනය සහ පුහුණුව අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය නැවත වලංගු කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     Application
අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය නැවත වලංගු කිරීම.

PDF Print Email

සුදුසුකම්
1. නැවි ගමන් කාර්යාලයේ ලියාපදිංචිවි සිටීම සහ අපලේඛණ ගත නොවී සිටීම.


ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය


ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-   
                                                                        
නැව් ගමන් කාර්යාලය.( වෙළද නැව් අංශය)


ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

ගාස්තු අය නොකෙරේ.


ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

කාර්යාලීය දිනයන්හීදී පස්වරු 03.00 ට පෙර


සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය නැවත වලංගු කිරීම:     රු.  1000.00
(වලංගු කාලය අවු:  05)


සේවාව ලබා දීමට ගත වන කාලය

පැය බාගයක් පමණ


අවශ්‍ය  සනාථ කරන ලියකියවිලි

1. අයදුම් පත.
2. අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය.
3. වෙළඳ නැව් අධ්‍යකෂ ජනරාල් විසින් අනුමත කරණ ලද වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය සහතිකයක් ලබා තිබීම.
4. වලංගු නිරාපද පාඨමාලා සහතික

  • ප්‍රථමාධාර පුහුණු පාඨමාලා සහතිකය.
  • ජීවිතාරක්ෂක යාත්‍රා සහ බේරාගැනීමේ බෝට්ටු පිළිබඳ සහතිකය.
  • ගිනි නිවීම පිළිබඳ සහතිකයන

5. ගාස්තු ගෙවූ රිසිට් පත
6. නිළධාරින් සඳහා වලංගු ප්‍රවීනතා සහතිකයක් තිබිය යුතුයි.


සේවා භාර නිලධාරීන්

නම හා තනතුර දුරකථන ඊ - මේල් ෆැක්ස්
ඒ.ආර්.එම්.අ‍බේරත්න මහතා
අධ්‍යක්ෂ (පාලන)
+94-11-2441293 dmsmos@sltnet.lk +94-11-2435160
බී.එස්.‍ කේ.එස්.රත්න භාරතී මයා
සහකාර නැව් ගමන් නිලධාරී
+94-11-2435127 dmsmos@sltnet.lk +94-11-2435160
රංජිත් රණසිංහ මයා
සහකාර නැව් ගමන් නිලධාරී (වැඩ බලන)
+94-11-2435127 dmsmos@sltnet.lk +94-11-2435160

 

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නොවේ.


ඉල්ලූම්පත් ආකෘතිය


ආයතනයේ තොරතුරු

වෙළඳ නැව් අංශය - වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය

වෙළෙඳ නැව් අංශය,
පළමු මහල,
බ්‍රිස්ටල් ගොඩනැගිල්ල,
අංක 43/89,
කොලඹ 01.


මධූෂ රංගන එදිරිසිංහ මහතා
දුරකථන:+94 112435127
ෆැක්ස් අංක:+94 112435160
විද්‍යුත් තැපෑල:dmsmos@sltnet.lk
වෙබ් අඩවිය: www.dgshipping.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2013-12-05 15:42:41
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-10-21
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 263