සුදුසුකම්
- නැව් ගමන් කාර්යාලයේදී ගිවිසුම් පත් අත්සන් කර තිබිය යුතුය.
- නෞකාවේ සේවයෙන් ඉවත් වූ බවට නෞකාධිපති විසින්අඛණ්ඩ මුදාහැරීමේ සහතිකෙය් සඳහන් කර තිබීම/නෞකා ඒජන්ත වරයා විසින් නිකුත් කරන ලද , ගිවිසුම අවලංගු කිරීමේ ලිපිය.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලුම් පතක් නොමැත. මෙම අවස්ථාවේදීම නැවත ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත නැව් ගමන් කාර්යාලයෙන් ලබා ගත හැකිය.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
කාර්යාලීය දිනයන්හීදී පස්වරු 03.00 ට පෙර
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අදාල ගාස්තු නැව් නියෝජිතයින් විසින් ගෙවනු ලැබේ
සේවාව ලබා දීමට ගත වන කාලය
පැය බාගයක් පමණ
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය
- නෞකා ඒජන්ත වරයා විසින් නිකුත් කරන ලද ලිපිය
සේවා භාර නිලධාරීන්
තනතුර |
නම |
දුරකථන |
ඊ - මේල් |
ෆැක්ස් |
අධ්‍යක්ෂ (පාලන) |
ඒ.ආර්.එම්.අබේරත්න මහතා |
+94 11 2441293 |
dmsmos@sltnet.lk |
+94 11 2435160 |
සහකාර නැව් ගමන් නිලධාරී |
බී.එස්. කේ.එස්.රත්න භාරතී මයා |
+94 11 2435127 |
dmsmos@sltnet.lk |
+94 11 2435160 |
සහකාර නැව් ගමන් නිලධාරී (වැඩ බලන) |
රංජිත් රණසිංහ මයා |
+94 11 2435127 |
dmsmos@sltnet.lk |
+94 11 2435160 |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නොවේ.
ඉල්ලූම්පත් ආකෘතිය
අදාල නොවේ.
ආයතනයේ තොරතුරුවෙළඳ නැව් අංශය - වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය
වෙළෙඳ නැව් අංශය,
පළමු මහල,
බ්‍රිස්ටල් ගොඩනැගිල්ල,
අංක 43/89,
කොලඹ 01.
මධූෂ රංගන එදිරිසිංහ මහතා දුරකථන:011 24 35 127, 011 244 14 29 ෆැක්ස් අංක:011 24 30 277 විද්‍යුත් තැපෑල:dmsmos@sltnet.lk වෙබ් අඩවිය: www.dgshipping.gov.lk
|