The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Citizen's Registrations උපත් අනුමාන වයස් සහතික නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අනුමාන වයස් සහතික නිකුත් කිරීම

PDF Print Email
  1. උපත ලියාපදිංචි කළ නොහැකි අය සඳහා අනුමාන වයස් සහතික නිකුත් කරනු ලැබේ.
  2. අනුමාන වයස් සහතික නිකුත් කරනු ලබන්නේ,
    1. රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන්
    2. රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන වෙනත් පුද්ගලයන් භාරයේ වෙසෙන ළමුන්
  1. රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
    1. ළමා නිවාස පාලක/පාලිකාවගේ දිවුරුම් ප්‍රකාශය
    2. රජයේ වෛද්‍ය නිළධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
    3. ළමයා සම්බන්ධ විස්තර ඇතුළත් වෙනත් ලියවිලි (තිබේනම් පමණි.)
  1. රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
    1. භාරකරුගේ/භාරකාරියගේ දිවුරුම් ප්‍රකාශය
    2. ළමයා භාරකරුවන් භාරයේ සිටින බව තහවුරු කරන,      
      • ග්‍රාම නිළධාරිගේ සහතිකයක් හෝ
      • පරිවාස හා ළමාරක්ෂක නිළධාරිගේ සහතිකයක් හෝ
      • සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් හෝ
      • පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්
    3. රජයේ වෛද්‍ය නිලධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
    4. සෞඛ්‍ය වර්ධන සටහන් පත්‍රය
    5. ළමයා පාසැල් යන්නේ නම්, පාසලට ඇතුලත් කර ගැනීමේ ලේඛණයේ පිටපතක්
  1. තවදුරටත් විස්තර අවශ්‍ය වේ නම් ළඟම පිහිටි ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හමුවන්න.

 


ආයතනයේ තොරතුරු

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

නො: 234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.


බුද්ධිකා නිලන්ති රණවීර මිය
දුරකථන:+94-11-2889488 / +94-11-2889489
ෆැක්ස් අංක:+94-11-2889491
විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk
වෙබ් අඩවිය: www.rgd.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:25:54
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 235
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty