පුහුණු ගෘහස්ථ අංශය
පුහුණු වැඩසටහන් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම තුළින් නිපුණතාවයෙන් පිරිපුන් පුහුණු ශ්‍රමබලකායක් බිහිකරමින් කාර්යාංශයේ දැක්ම සාක්ෂාත් කරගැනීම හා කාර්යාංශයේ ගුණාත්මකභාවය වැඩි කිරීම මෙම අංශයේ අරමුණ වේ.
ක්‍රියාත්මක ස්ථානය : ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
පුහුණු අංශය - අංක. 553/1, නව නුවර පාර, තලංගම උතුර, බත්තරමුල්ල
දුරකථන අංක - 0112880500/ 011-2791909 ඊ මේල් - info_tr@slbfe.lk
කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන
පුහුණු මධ්‍යස්ථානය
|
ලිපිනය
|
දුරකතන අංකය
|
ෆැක්ස්
|
ඊමේල් ලිපිනය
|
දඹුල්ල
|
03, නිස්සංක මාවත, දඹුල්ල
|
066 2284074
|
066 2284074
|
dct_damb@slbfe.lk
|
කුරුණෑගල
|
208A, කොළඹ පාර, වැහැර, කුරුණෑගල
|
037 2232640
|
037 2232640
|
dct_rpura@slbfe.lk
|
මහනුවර
|
353, කෙහෙල්වල, කිරිබත්කුඹුර
|
081 2068104, 0812068105
|
081 2068103
|
dct_kandy@slbfe.lk
|
මතුගම
|
බණ්ඩාරනායක මාවත, මතුගම වත්ත, මතුගම
|
034 2247188,
034 3021566
|
034 2247188
|
mrc_mathugama@slbfe.lk
|
පන්නිපිටිය
|
241/1, පරණ පාර, පන්නිපිටිය
|
011 2846904, 011 3098444
|
0112846904
|
dct_pannipitiya@slbfe.lk
|
පොළොන්නරුව
|
63, නව නගර පාර, පොලොන්නරුව
|
027 2227499
|
027 2227499
|
dct_polonnaruwa@slbfe.lk
|
රත්නපුර
|
211/A, පොත්ගුල් විහාර මාවත, ගටන්ගම, රත්නපුර
|
045 2222569
|
0452224062
|
dct_rpura@slbfe.lk
|
සීදූව
|
2/311, මූකලන්ගමුව, සීදූව
|
011 2254840
|
011 2254840
|
dct_seeduwa@slbfe.lk
|
තංගල්ල
|
යායවත්ත, ගොඩිගමුව, තංගල්ල
|
047 2240667,
047 2240668
|
047 2241477
|
mrc_tgala@slbfe.lk
|
පුහුණු අංශයේ සේවාවන්
පුහුණු අංශය මගින් සිදු කරනු ලබන පුහුණු පාඨමාලා
• මැදපෙරදිග සඳහා ගෘහපාලන සහකාර පුහුණු පාඨමාලාව (දින 40)
• සාත්තු සේවක පුහුණු පාඨමාලාව (සිංගප්පූරු/හොංකොං/සයිප්‍රස්/මාලදිවයින/මැලේසියාව) (දින 35)
• සාත්තු සේවක පුහුණු පාඨමාලාව (ඊශ්‍රායල්) (දින 45)
• RPL පුහුණු පාඨමාලාව (දින 10)
• සාක්ෂරතා පුහුණු පාඨමාලාව (සිංහල/ දමිළ - දින 18) (ඉංග්‍රීසි - පැය 120)
පුහුණු අපේක්ෂකයින් බඳවාගැනීම සඳහා,
අයදුම්කරුහට පුහුණුව ලබාගැනීමට සඳහා පුහුණු අංශය විසින් ලබාදෙන අයදුම්පත්‍රයක් සම්පූර්ණ කළ යුතුය. ඊට අමතරව පහත සඳහන් සුදුසුකම් හා ලියකියවිලි අවශ්ය වේ.
• අයදුම්කරුගේ උස අඩි 4.5 ට වඩා වැඩි විය යුතුයි.
• අයදුම්කරුගේ ඉදිරියට පෙනෙන දත්වල අඩුපාඩු නොමැති විය යුතුවේ.
• ප්‍රසන්නතාවයෙන් යුක්ත විය යුතුයි.
• විදේශ ගමන් බලපත්‍රය හා එහි සහතික කල පිටපත්
• ජාතික හැඳුනුම්පත හා සහතික කල පිටපත්
• වයස අවුරුදු 50 ට වැඩිනම් වීසා සඳහා ගත් වෛද්යත වාර්තාවක්
• රැකියා නියෝජිත ආයතනයක් මඟින් විදේශගතවීමට බලාපොරොත්තුවේනම් අදාල ලියවිලි
පුහුණු පාඨමාලා සඳහා පාඨමාලා ගාස්තු, නිල ඇඳුම් ගාස්තු හා NVQ ඇගයීම් පරීක්ෂණ සඳහා ගාස්තු අය කෙරේ.
බඳවාගැනීමේ ක්‍රියාදාම කාල නියමය
වැඩ කරන දින - සඳුදා සිට සිකුරාදා
පුහුණු අංශයෙහි හා පුහුණු මධ්යිස්ථානවල - පෙ.ව 8:30 සිට ප.ව 4:30 දක්වා
නිවාඩු දින - රජයේ හා වෙලඳ නිවාඩු
බඳවා ගැනීමේ ක්‍රියාදාමය.
01: පුහුණු මධ්‍යස්ථානයකින් හෝ ශ්‍රී. ලං. වි. සේ. නි.කාර්යාංශයෙහි පුහුණු අංශය වෙතින් ඉල්ලුම්පත් ලබාගනී.
02: සම්පූර්ණකළ ඉල්ලුම්පත්‍රය හා සනාථ කරන ලියවිලි බඳවාගැනීම් සිදුකරන මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කරයි.
03: සියලු ලියකියවිලි සම්පූර්ණවී පාඨමාලා ගාස්තු ගෙවීමෙන් පසු පසු ශ්‍රී.ලං.වි.සේ. නි. කාර්යාංශයේ පාඨමාලා පැවැත්වෙන පුහුණු මධ්‍යස්ථානයක් වෙත පුහුණුලාභියා ඇතුළත් කරයි.
04: නියමිත දින පුහුණු මධ්‍යස්ථානයෙහි පාඨමාලාව ආරම්භ කිරීම.
06: පාඨමාලාව අවසන් දින පුහුණු මධ්‍යස්ථානය විසින් අවසන් ලැයිස්තු පුහුණු (ගෘහස්ථ) අංශය වෙත යොමුකල පසු ලැයිස්තු පරීක්ෂා කොට පුහුණුව සම්පූර්ණ කර ඇති පුහුණුලාභීන්ගේ දත්ත පරිගණක වැඩසටහන මඟින් තහවුරු කරනු ලැබේ.
07: සාර්ථකව පුහුණුව නිම කරන්නන් වෙත පුහුණු සහතිකයක් නිකුත්කරනු ලැබේ.
08: NVQ පරීක්ෂණය දින 03 ක් පැවැත්වේ.
09: NVQ පරීක්ෂණය සමත්වූ පසු TVEC ආයතනය මඟින් නිකුත් කරනු ලබන NVQ - LEVEL III සහතිකපත් ලබාදෙනු ලැබේ.
09: සම්පූර්ණ දින 40 සම්පූර්ණ කල පසු ඔවුන් ශ්‍රී.ලං. වි. සේ. නි. කාර්යාංශයේ ලියාපදිංචි කිරීම සඳහා සුදුස්සන් බවට පත්වේ.
රැකියාවක් සඳහා විදේශගත වන ඔබ කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ
ආයතනයේ තොරතුරුශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
නො.234,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,කොස්වත්ත
බත්තරමුල්ල
එම්. එස්. විතානපතිරණ මහත්මිය දුරකථන:+94-11-2864101-5 ,+94 11 2880500 ෆැක්ස් අංක:+94-11-2880500 විද්‍යුත් තැපෑල:chmn@slbfe.lk, agm@slbfe.lk වෙබ් අඩවිය: www.slbfe.lk
|