The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ව්‍යවසායකත්ව සංවර්ධන සේවා සැපයීම සහ කර්මාන්තකරුවන්ට සංවර්ධිත බිම් ‍කොටස් ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ව්‍යවසායකත්ව සංවර්ධන සේවා සැපයීම සහ කර්මාන්තකරුවන්ට සංවර්ධිත බිම් ‍කොටස් ලබාදීම

PDF Print Email
  • උපදේශන සේවා පැවැත්වීම.
  • ව්‍යවසායකත්ව සහ ඵලදායීතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම.
  • ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන්න.
  • ඔ‍බේ ව්‍යාපාරය වැඩිදියුණු කරගන්න.
  • කර්මාන්තකරුවන්ට සංවර්ධිත බිම් කොටස් ලබාදීම.

සුදුසුකම් :-

කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින්

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :-

කාර්යාලයට පැමිණීමෙන්, ලිපි මගින්, දුරකථනයෙන්, ඊ-මේල් මගින්.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

  • ප්‍රධාන කාර්යාලය
  • දිස්ත්‍රික් කාර්යාලය
  • වෙබ් අඩවිය www.idb.gov.lk

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :- නොමිලේ

ඉදිරිපත් කළ යුතු වේලාවන් :- පෙ.ව. 8.30 සිට ප.ව. 4.15  දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

සාමාන්‍ය සේවා - උපදේශන සේවා :- නොමිලේ
ප්‍රමුඛ සේවා      - ලබාදෙන පහසුකම්/ සේවා මත රඳා පවතී

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

           සාමාන්‍ය සේවා -  උපදේශන සේවා   -  මි. 20 – 30 දක්වා
           ප්‍රමුඛ සේවා       -  දින 3 සිට 15 දක්වා

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි  :-  අවශ්‍ය නොවේ

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය  ෆැක්ස්  ඊ-මේල්
අධ්‍යක්‍ෂ   ව්‍යවසායකත්ව සංවර්ධන අංශය 0112632156 0112632156   idbcedacs@gmail.com
අධ්‍යක්‍ෂ 
   
 
  කාර්මික ජනපද    අංශය 0112632157 0112632157 idbestate@gmail.com
දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරුන්   දිස්ත්‍රික් කාර්යාල      

 


ආයතනයේ තොරතුරු

කාර්මික සංවර්ධන මණ්ඩලය

615,
ගාලුපාර,
කටුබැද්ද,
මොරටුව.


රේණුකා ජයලත් මිය
දුරකථන:+94-11-2605326 / 2605394 / 2605452 / 2624846
ෆැක්ස් අංක:+94-11-2607002
විද්‍යුත් තැපෑල:info@idb.gov.lk, chairman@idb.gov.lk
වෙබ් අඩවිය: www.idb.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:55:06
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 131
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty