The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ඉංජිනේරු සේවා සැපයීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ඉංජිනේරු සේවා සැපයීම

PDF Print Email

කුඩා යන්ත්‍ර නිෂ්පාදනය

යන්ත්‍ර සුත්‍රවල තත්ත්වය සහ තක්සේරු වාර්තා සැපයීම
ඉංජිනේරුමය උපදෙස් සහ වාත්තු කර්මාන්තය සදහා උපදෙස් ලබාදීම.
ප්ලාස්ටික් සහ රබර් අච්චු නිෂ්පාදනය
 
සුදුසුකම්
කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින්
 
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
 
කාර්යාලයට පැමිණීම, ලිපි මගින්, දුරකථනයෙන්, ඊ මේල් මගින්.
 
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
        
ප්‍රධාන කාර්යාලය 
දිස්ත්‍රික් කාර්යාලය  
වෙබ් අඩවිය. -  www.idb.gov.lk
      
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :- ‍
නොමිලේ.
 
ඉදිරිපත් කළ යුතු වේලාවන් :- 
පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.
 
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
 
සාමාන්‍ය  සේවා - උපදේශන සේවා  නොමිලේ
ප්‍රමුඛ සේවා - ලබාදෙන පහසුකම්/ සේවා මත රදා පවති.
 
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
 
සාමාන්‍ය සේවා -  උපදේශන සේවා මිනිත්තු 20 – 30 දක්වා.
ප්‍රමුඛ  සේවා      -  තක්සේරු වාර්තා දින 10
                  මාස 01 සිට 03 දක්වා
 
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි  -  
අවශ්‍ය නොවේ.
 
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් 
 
තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඊ-මේල්
ප්‍රධාන ඉංජිනේරු   ඉංජිනේරු අංශය 2605319 2605319 idbeng@gmail.com
කළමනාකරු වාත්තු සංවර්ධන   ඉංජිනේරු අංශය 2605886 2605319

idbeng@gmail.com

ඉංජිනේරු වැඩහල   ඉංජිනේරු අංශය 2632486 2605319

idbeng@gmail.com

 
ව්‍යාතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
 
එම්.රෝහන ගුණතුංග මහතා - සහකාර තාක්ෂඥ
තොරතුරු  ඒකකය    
දු. ක.       2612603
ෆැක්ස්     2607002
  ඊ මේල්    info@idb.gov.lk
 

 


ආයතනයේ තොරතුරු

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

615,
ගාලුපාර,
කටුබැද්ද,
මොරටුව


කේ.එස්.සී.විජේකෝන් මිය
දුරකථන:+94-11-2605326 / 2605394 / 2605452 / 2624846
ෆැක්ස් අංක:+94-11-2607002
විද්‍යුත් තැපෑල:info@idb.gov.lk, chairman@idb.gov.lk
වෙබ් අඩවිය: www.idb.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2016-02-17 12:39:17
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-02
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 126