The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර සංවර්ධනය 13. සත්ව ආහාර නිෂ්පාදනය/ආනයනය සදහා බලපත්‍ර ලබා දීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


13. සත්ව ආහාර නිෂ්පාදනය/ආනයනය සදහා බලපත්‍ර ලබා දීම.

PDF Print Email

සුදුසුකම් :-

ප්‍රමිතියානූකූලව නිෂ්පාදිත හෝ ආනයනික සත්ව ආහාර ( කුකුල්, ගව , සුරතල්  සතුන්, ඉස්සන් හෝ වෙනත් සතුන් සදහා) වෙළද පොලේ විකිණීම අපේක්ෂා කිරීම.

 ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

රෙජිස්ටාර්  / සත්ව ආහාර  නීති අණපනත් ක්‍රියාත්මක කිරී‍‍ෙම් අංශය ,සත්ව නිෂ්පාදන  හා ‍සෞඛ්‍ය දෙපාර්ත‍මේන්තුව පේරාදෙණිය

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- 

නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ වැඩ කරන දිනයන්හි පෙ.. 8.30 සිට ප.. 4.15 දක්වා

රාජකාරී වේලාව තුල ඕනෑම අවස්ථාවකදී ඉදිරිපත් කල හැක.ලේඛණයෙහි නිරවද්‍යතාවය පිළිබද වගකිවයුතු නිලධාරියෙකු හමුවී සාකච්ඡා කර භාරදීම වඩා සුදුසුය.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

රු. 1000/= ( එක් අනුමත සත්ව ආහාරයක් සදහා )

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) :-

දැනටමත් ලියාපදිංචි වී සිටින නිෂ්පාදකයින්ට අමතර අනුමත සත්ව ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය ලැබේ.එයට දින 1-7 දක්වා කාලයක් ගතවේ. අඵතින්ම නිෂ්පාදනය පටන් ගන්නා අවස්ථාවලදී නිෂ්පාදිත ස්ථානය හා ක්‍රියාවලිය පිළිබද සෑහීමකට පත් වීමෙන් අනතුර‍ැව සත්ව ආහාර උපදේශන කමිටුවේ ද අනුමැතිය ලබා ගත යුතු නිසා  දින 01- මාස 02 ක් පමණ ගතවේ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

වෙළද  බලපත්‍රය සහ පනතේ වගන්ති සමග බැදීම සදහා අවශ්‍ය ප්‍රකාශයන් .

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :- 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

-මේල්

රෙජිස්ටාර් සත්ව ආහාර

ටී..සී.තිස්කුමාර මිය

පශු අණපනත් අංශය

081-2388462

081-2389342

 

පශු වෛද්‍ය නිලධාරී/ සත්ව ආහාර ප්‍රමිති කරන

වී.ආර්.එන් මුණසිංහ මිය

 

081-2388462

081-2389342

 

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-

 පනතේ රෙගුලාසිවලට අනුකූලව  කරන රාජකාරීන් නිසා ව්‍යතිරේක අවස්ථා ඇති නොවේ.    

 ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න) :-

අමුණා ඇත.

 සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න) :-

මෙය එක් එක් ආහාර වර්ගය අනුව වෙනස් ‍වේ.


ආයතනයේ තොරතුරු

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

තැ.පෙ.13
පේරාදෙනිය
ශ්‍රී ලංකාව


ආචාර්ය බී.එම්.ඩබ්ලිව්. ඒකනායක
දුරකථන:+94 81 2388195
ෆැක්ස් අංක:+94 81 2388619
විද්‍යුත් තැපෑල:dgdaph@sltnet.lk
වෙබ් අඩවිය: www.daph.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:09:15
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 215
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty