සුදුසුකම්:
- වයස අවුරුදු 12 හෝ ඊට අඩු වීම.
- සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හෝ රෝහල් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයකු විසින් යොමු කිරීමේ ලිපිය.
වෙනත් අවශ්‍ය විය හැකි ලිපි ලේඛන:
- ළමයාගේ සෞඛ්‍ය වර්ධන සටහන
- වෙනත් සෞඛ්‍ය සටහන්, ලිපි, රෝග නිශ්චය සටහන්
- වෙනත් යොමු කිරීමේ ලිපි
සායන දින සහ සායන භාර විශේෂඥ වෛද්‍යවරුන්:
තනතුර | නම | ඒකකය | සායන දින / වේලාව | සායන ස්ථානය |
ළමා කායික රෝග විශේෂඥ වෛද්‍ය | මහාචාර්ය මනෝරි සේනානායක | වාට්ටු අංක 01 | සෙනසුරාදා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 බ්‍රහස්පතින්දා ප.ව.2.00 - ප.ව.4.00 (වකුගඩු ) | කාමර අංක 26 |
මහාචාර්ය ශම්ය ද සිල්වා |
මහාචාර්ය පූජිත වික්‍රමසිංහ |
වෛද්‍ය ජිතන්ගි වනිගසිංහ |
වෛද්‍ය සමන්මලී සුමනසේන |
වෛද්‍ය සුමුදු නිමාලි සෙනවිරත්න |
වෛද්‍ය දහම් සිල්වා |
වෛද්‍ය යූ.එස්.ද.එස්. වෛද්‍යනාථ | වාට්ටු අංක 02 | සඳුදා ප.ව.2.00 - ප.ව.4.00 බ්‍රහස්පතින්දා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 | කාමර අංක 26 |
සිකුරාදා ප.ව.2.00 - ප.ව.4.00 (Asthma) | කාමර අංක 28 |
වෛද්‍ය දේවන් මෙන්ඩිස් | වාට්ටු අංක 03 | සඳුදා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 | කාමර අංක 26 |
බදාදා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 (වකුගඩු ) | කාමර අංක 35 |
බ්‍රහස්පතින්දා ප.ව.2.00 - ප.ව.4.00 | කාමර අංක 28 |
වෛද්‍ය එම්.බී.ඒ.එල්.පී. විජේසූරිය | වාට්ටු අංක 04 | අඟහරුවාදා ප.ව.2.00 - ප.ව.4.00 | කාමර අංක 28 |
සිකුරාදා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 | කාමර අංක 26 |
වෛද්‍ය ආර්.සී. එදිරිවීර | වාට්ටු අංක 08 | අඟහරුවාදා ප.ව.2.00 - ප.ව.4.00 බදාදා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 | කාමර අංක 26 |
වෛද්‍ය පී.එම්.ජී. පුංචිහේවා | වාට්ටු අංක 09 | සඳුදා ප.ව.2.00 - ප.ව.4.00 | කාමර අංක 28 |
අඟහරුවාදා 8.00pm - මද්‍යාහන 12.00 සිකුරාදා ප.ව.2.00 - ප.ව.4.00 | කාමර අංක 26 |
වෛද්‍ය දිශ්න ද සිල්වා | බාහිර රෝගී | සඳුදා සිට සිකුරාදා පෙ.ව.8.00 - ප.ව.4.00 සෙනසුරාදා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 | කාමර අංක 07 |
ආයතනයේ තොරතුරුරිජ්වේ ආර්යා ළමා රෝහල
වෛද්‍ය ඩැනිස්ටර් ද සිල්වා මාවත,
කොළඹ 08
එච්. පී. කේ. පී. කුමාරි මහත්මිය දුරකථන:011 2693711, 011 2693712 ෆැක්ස් අංක:011 2686859 විද්‍යුත් තැපෑල:directorlrh@yahoo.com වෙබ් අඩවිය: www.lrh.health.gov.lk
|