සුදුසුකම්:
- වයස අවුරුදු 12 හෝ ඊට අඩු වීම.
- සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හෝ රෝහල් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයකු විසින් යොමු කිරීමේ ලිපිය.
වෙනත් අවශ්‍ය විය හැකි ලිපි ලේඛන:
- ළමයාගේ සෞඛ්‍ය වර්ධන සටහන
- වෙනත් සෞඛ්‍ය සටහන්, ලිපි, රෝග නිශ්චය සටහන්
- වෙනත් යොමු කිරීමේ ලිපි
සායන දින සහ සායන භාර විශේෂඥ වෛද්‍යවරුන්:
තනතුර | නම | ඒකකය | සායන දින / වේලාව | සායන ස්ථානය |
විකලාංග විශේෂඥ වෛද්‍ය | වෛද්‍ය එස්.ආර්.විජේසිංහ | විකලාංග | සඳුදා පෙ.ව.7.30 - ප.ව.1.30 අඟහරුවාදා පෙ.ව.7.30 - මද්‍යාහන 12.00 (Cloob Foot) බදාදා පෙ.ව.7.30 - ප.ව.1.30 | හදිසි අනතුරු අංශය |
ආයතනයේ තොරතුරුරිජ්වේ ආර්යා ළමා රෝහල
වෛද්‍ය ඩැනිස්ටර් ද සිල්වා මාවත,
කොළඹ 08
එච්. පී. කේ. පී. කුමාරි මහත්මිය දුරකථන:011 2693711, 011 2693712 ෆැක්ස් අංක:011 2686859 විද්‍යුත් තැපෑල:directorlrh@yahoo.com වෙබ් අඩවිය: www.lrh.health.gov.lk
|