The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා සෞඛ්‍ය අනුග්‍රහය ළමුන් සඳහා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සේවාව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ළමුන් සඳහා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සේවාව

PDF Print Email

සුදුසුකම්:

  • වයස අවුරුදු 12 හෝ ඊට අඩු වීම.
  • සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හෝ රෝහල් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයකු විසින් යොමු කිරීමේ ලිපිය.

වෙනත් අවශ්‍ය විය හැකි ලිපි ලේඛන:

  • ළමයාගේ සෞඛ්‍ය වර්ධන සටහන
  • වෙනත් සෞඛ්‍ය සටහන්, ලිපි, රෝග නිශ්චය සටහන්
  • වෙනත් යොමු කිරීමේ ලිපි

සායන දින සහ සායනය භාර විශේෂඥ වෛද්‍යවරුන්:

තනතුර නම ඒකකය සායන දින / වේලාව සායන ස්ථානය
පිළිකා රෝග
විශේෂඥ වෛද්‍ය
වෛද්‍ය දමයන්ති පීරිස් පිළිකා රෝග සඳුදා ප.ව.2.00 - ප.ව.4.00
සිකුරාදා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00
කාමර අංක. 30
වෛද්‍ය ලක්ෂ්මන් ඔබේසේකර
වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ
වෛද්‍ය ටී. ස්කන්දරාජා


ආයතනයේ තොරතුරු

Lady Ridgeway Hospital for Children

Dr. Denister De Silva Mawatha,
Colombo 08, Sri Lanka.


Ms. H.P.K.P. Kumari
දුරකථන:011 2693711, 011 2693712
ෆැක්ස් අංක:011 2686859
විද්‍යුත් තැපෑල:directorlrh@yahoo.com
වෙබ් අඩවිය: www.lrh.health.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-11 13:25:22
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


Stay Connected

     
යාවත්කාල කලේ: 2019-10-21
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 233