සුදුසුකම්:
- වයස අවුරුදු 12 හෝ ඊට අඩු වීම.
- සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හෝ රෝහල් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයකු විසින් යොමු කිරීමේ ලිපිය.
වෙනත් අවශ්‍ය විය හැකි ලිපි ලේඛන:
- ළමයාගේ සෞඛ්‍ය වර්ධන සටහන
- වෙනත් සෞඛ්‍ය සටහන්, ලිපි, රෝග නිශ්චය සටහන්
- වෙනත් යොමු කිරීමේ ලිපි
සායන දින සහ සායන භාර විශේෂඥ වෛද්‍යවරුන්:
තනතුර | නම | ඒකකය | සායන දින / වේලාව | සායන ස්ථානය |
ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ | වෛද්‍ය රන්ජන් ඩයස් | වාට්ටු අංක 05 | අඟහරුවාදා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 බදාදා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 | කාමර අංක 28 |
වෛද්‍ය මලික් සමරසිංහ |
වෛද්‍ය චන්දිම සුරිආරච්චි | වාට්ටු අංක 07 | සඳුදා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 සෙනසුරාදා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 | කාමර අංක 28 |
වෛද්‍ය බී.ඒ.ඩී. ජයවර්ධන | වාට්ටු අංක 10 | අඟහරුවාදා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 සිකුරාදා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 | කාමර අංක 28 |
වෛද්‍ය ඒ.කේ. ළමාහෙවගේ | වාට්ටු අංක 11 | බ්‍රහස්පතින්දා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 සෙනසුරාදා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 | කාමර අංක 28 |
වෛද්‍ය සංජය අබේගුණසේකර | බාහිර රෝගී | සඳුදා සිට බ්‍රහස්පතින්දා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 | කාමර අංක 30 |
ආයතනයේ තොරතුරුරිජ්වේ ආර්යා ළමා රෝහල
වෛද්‍ය ඩැනිස්ටර් ද සිල්වා මාවත,
කොළඹ 08 එච්. පී. කේ. පී. කුමාරි මහත්මිය දුරකථන:011 2693711, 011 2693712 ෆැක්ස් අංක:011 2686859 විද්‍යුත් තැපෑල:directorlrh@yahoo.com වෙබ් අඩවිය: www.lrh.health.gov.lk
|