සුදුසුකම්:
- වයස අවුරුදු 12 හෝ ඊට අඩු වීම.
- සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හෝ රෝහල් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයකු විසින් යොමු කිරීමේ ලිපිය.
වෙනත් අවශ්‍ය විය හැකි ලිපි ලේඛන:
- ළමයාගේ සෞක්‍ය වර්ධන සටහන
- වෙනත් සෞක්‍ය සටහන්, ලිපි, රෝග නිශ්චය සටහන්
- වෙනත් යොමු කිරීමේ ලිපි
ළමුන් සඳහා ප්‍රතිශක්තිකරණ සටහන:
වයස |
එන්නත |
වෙනත් කරුණු |
සති 0 - 4 |
BCG |
රෝහලෙන් පිටවීමට පෙර, පළමු පය 24 තුල වාඩා යෝග්‍යි.
(කැළළ නොතිබේ නම් දෙවන මාත්‍රාව වයස
මාස 6 න් පසු අවුරුදු 5 දක්වා දිය හැක). |
මාස 2 |
Penta (D,T,P,HepB,Hib), OPV (පළමු මාත්‍රාව) |
වයස මාස 2, 4, 6 සම්පූර්ණ වූ විට.
(ප්‍රතිශක්තිකරණය නොකළ, හෝ ප්‍රමාද වූ ළමුන් සඳහා,
එන්නත් දෙකකක් අතර පරතරය සති 6 - 8 වීම සෑහේ). |
මාස 4 |
Penta (D,T,P,HepB,Hib), OPV (දෙවන මාත්‍රාව) |
මාස 6 |
Penta (D,T,P,HepB,Hib), OPV (තෙවන මාත්‍රාව) |
මාස 9 |
JE |
වයස මාස 9 සම්පූර්ණ වූ විට. |
මාස 12 |
MMR (පළමු මාත්‍රාව) |
වයස මාස 12 සම්පූර්ණ වූ විට. |
මාස 18 |
DTP, OPV (සිවුවන මාත්‍රාව) |
වයස මාස 18 සම්පූර්ණ වූ විට. |
අවුරුදු 3 |
MMR (දෙවන මාත්‍රාව) |
වයස අවුරුදු 3 සම්පූර්ණ වූ විට. |
අවුරුදු 5 |
DT, OPV (පස්වන මාත්‍රාව) |
වයස අවුරුදු 5 සම්පූර්ණ වූ විට. |
අවුරුදු 12 |
aTD |
වයස අවුරුදු 12 සම්පූර්ණ වූ විට. |
රෝහලේ ප්‍රතිශක්තිකරණ දින සටහන:
|
සඳුදා |
අඟහරුවාදා |
බදාදා |
බ්‍රහස්පතින්දා |
සිකුරාදා |
සෙනසුරාදා |
ස්ථානය / වේලාව |
BCG |
ඔවු |
- |
- |
- |
- |
- |
කාමර අංක 7
පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 |
Pentavalent /
DPT / DT / OPV |
- |
ඔවු |
ඔවු |
ඔවු |
- |
ඔවු |
JE |
ඔවු |
- |
- |
- |
ඔවු |
- |
MMR |
- |
ඔවු |
ඔවු |
- |
- |
- |
aTD |
ඔවු |
ඔවු |
ඔවු |
ඔවු |
ඔවු |
ඔවු |
ආයතනයේ තොරතුරුරිජ්වේ ආර්යා ළමා රෝහල
වෛද්‍ය ඩැනිස්ටර් ද සිල්වා මාවත,
කොළඹ 08
එච්. පී. කේ. පී. කුමාරි මහත්මිය දුරකථන:011 2693711, 011 2693712 ෆැක්ස් අංක:011 2686859 විද්‍යුත් තැපෑල:directorlrh@yahoo.com වෙබ් අඩවිය: www.lrh.health.gov.lk
|