ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ සහ විදේශීයව මේ අංශයෙන් අත්දැකීම් හිමිකර ගෙන ඇත.
සුදුසුකම් ලත් අත්දැකීම් ඇති ඉංජිනේරු සංඛ්‍යාවක් සහිතව ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වරාය හා වෙරළාශ්‍රිත කාර්යයන් පිළිබඳව වෙන් වූ ඒකක දෙකක් නඩත්තු කරයි.
මාලදිවයින් ජනරජයේ වරාය පහක ඉඳකිරීම් සඳහා උපදේශන සේවා සැපයීම, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට අනික් ජාත්‍යාන්තර රටවල උපදේශකයින් සමඟ තරඟකාරී ලෙස ලංසු තැබීමේ ක්‍රියාවලිය හිමි කර ගැනීමට හොඳ අවස්ථාවක් විය.
ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය ශ්‍රී ලංකාවේ වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හා වෙරළ සංරක්‍ෂිත දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන සමඟ අනුබද්ධව උපදේශන සේවා සපයයි. අපගේ උපදේශන සේවා පහත සඳහන්වේ
- වරාය / වරාය සැලසුම්කරණය හා සැලසුම් කිරීම
- දියකඩන, රැකුම් බැමි, මුහුදු බැමි සැලසුම් කිරීම
- වේදිකා බැමි, මුහුදු බැමි, ජැටි සැලසුම් කිරීම
- වෙරළාශ්‍රිත ආකෘති සඳහා සංඛ්‍යාත්මක ආදර්ශක විශ්ලේෂණය
- භෞතික ආදර්ශක විශ්ලේෂණය සම්බන්‍ධිකරණය හා වෙරළාශ්‍රිත ආකෘති සඳහා ආගාධිමිතික සමීක්‍ෂණ කිරීම
- ව්‍යාපෘති කළමනාකරණය සහ අධීක්‍ෂණය
සේවාවේ නියුතු මාණ්ඩලික නිලධාරීන්
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
විද්‍යුත් තැපෑල
|
|
ජ්‍යෙෂ්ඨ
උපදේශක
|
ඉංජි.
ටී.ජී.ඩී.ටී. ධර්මවර්ධන
|
වරාය හා
වෙරළාශ්‍රිත
|
0112668857
|
0112668957
|
ddha@cecbsl.com
|
|
ආයතනයේ තොරතුරුඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය
අංක 415,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.
දුරකථන:0112668800,011696217 ෆැක්ස් අංක:011687369 විද්‍යුත් තැපෑල:bpu@cecbsl.com වෙබ් අඩවිය: www.cecb.lk
|