පහත සඳහන් විද්‍යුත් උපදේශක සේවාවන් අප විසින් සපයනු ලැබේ.
- ජල විදුලි උත්පාදනය
- විදුලි සම්ප්‍රේෂණ සහ බෙදා හැරීම
- ඉහල වෝල්ටීයතාවයෙන් යුතු බලශක්ති පද්ධති සම්පාදනය
- පොරොත්තු බලශක්ති පද්ධති සම්පාදනය
- අඩු වෝල්ටීයතාවයකින් යුතු පද්ධති බෙදා හැරීම
- අකුණු ආරක්‍ෂණ පද්ධති
- පිවිසුම් පාලන සහ නවතන පාලක පද්ධති
- ආරක්‍ෂිත ප්‍රවීක්‍ෂණ පද්ධති
- ශබ්ද විකාශන ක්‍රම සහ අනෙකුත් ධ්වනි පද්ධති
- දුරකථන සහ දත්ත රැහැන් පද්ධති
පහත සඳහන් කාර්මික උපදේශක සේවාවන් අප විසින් සපයනු ලැබේ.
- වායු සමීකරණ සහ සංවාහක පද්ධති
- ශිත කාමර සහ මෘතශරීරාගාර ශීතක
- ගිනි ආරක්‍ෂණ පද්ධති
- ගිනි අභීක්‍ෂණ පද්ධති
- හදිසි පිටවීමේ දොරටු
- දාහ්‍ය වායු අභීක්‍ෂණ පද්ධති
- වෛද්‍ය විද්‍යාවට අදාල වායුහල් පද්ධති
- ගෑස් සහ විශේෂිත වායුහල් පද්ධති
- ගොඩනැගිලි කලමනාකරණ පද්ධති
- ආරෝහක පද්ධති
- මොඩියුල ශල්‍යාගාර
- ජලවිදුලිබල යන්ත්‍රෝපකරණ සඳහා ජලයන්ත්‍රික කටයුතු
- මලපවහන යන්ත්‍රෝපකරණ සඳහා කාර්මික කටයුතු
- ඖෂධ ගබඩා සහ විශාල වෙළඳසැල් සඳහා දැතිතල දිවවුම් පද්ධති
- පරීක්‍ෂණාගාර දුම්කූඩුව සහ ක්‍ෂුද්‍රජීවී ආරක්‍ෂණ කැබිනෙට්ටු
- මුළුතැන්ගේ උපකරණ
සේවාවේ නියුතු මාණ්ඩලික නිලධාරීන්
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
විද්‍යුත් තැපෑල
|
|
අතිරේක
සාමාන්‍යාධිකාරී
|
ඉංජි. ජි.ඒ.ඩි.ජේ.
සෙනවිරත්න
|
විද්‍යුත් හා
කාර්මික
|
0112668824
|
011266951
|
agmenm@cecbsl.com
lalithseneviratne@hotmail.com
|
|
ආයතනයේ තොරතුරුඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය
අංක 415,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.
දුරකථන:0112668800,011696217 ෆැක්ස් අංක:011687369 විද්‍යුත් තැපෑල:bpu@cecbsl.com වෙබ් අඩවිය: www.cecb.lk
|