(A) පෞද්ගලික ඉතිරි කිරීමේ ගිණුම්
1. සුදුසුකම්
වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකිකයෙකු වීම
2. අවශ්‍ය කරන ලියකියවිලි
a) ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය
b) සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය - A පෝරමය
c) අත්සන් කාඩ්පත
d) මුදල් බැරපත
3. සේවා ලබාදීමට ගතවන කාලය
මිනිත්තු 10 යි
4. ඉල්ලුම්පත් ආකෘතිය
Form A.pdf
(B) බද්ධ ගිණුම්
1. සුදුසුකම්
වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකිකයෙකු වීම
2. අවශ්‍ය කරන ලියකියවිලි
a) ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය
b) සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය - A පෝරමය A-I පෝරමය
c) අත්සන් කාඩ්පත (එක් පුද්ගලයෙකුට එක බැගින්)
d) මුදල් බැරපත
3. සේවා ලබාදීමට ගතවන කාලය
මිනිත්තු 10 යි
4. ඉල්ලුම්පත් ආකෘතිය
Form A.pdf
Form A-I.pdf
(C) සීමාසහිත සමාගම් ගිණුම්
1. සුදුසුකම්
සමාගම් ලියාපදිංචි කිරීමේ ආඥා පනතත යටතේ ලියාපදිංචි කර ඇති සමාගමක් වීම
2. අවශ්‍ය කරන ලියකියවිලි
a) සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය - C පෝරමය
b) අත්සන් කාඩ්පත් (ගිණුම මෙහෙයවන එක් පුද්ගලයෙකුට එක බැගින්)
c) මුදල් බැරපත
d) අධ්‍යක්ෂවරුන්ගේ සම්මුතීන් හා ප්‍රකාශන
e) සමාගම් ලියාපදිංචි සහතිකය
f) 48වන පෝරමය - අධ්‍යක්ෂවරු හා ලේකම්වරු පිළිබඳ තොරතුරු (නව සමාගම් පනතට අනුව පෝරම අංක 18 හා 20)
g) 36වන පෝරමය - සමාගම් ලියාපදිංචි ලිපිනය (නව සමාගම් පනතට අනුව පෝරම අංක 13)
h) 63වන පෝරමය - වාර්ෂික ආදායම (නව සමාගම් පනතට අනුව පෝරම අංක 13)
i) සමාගමේ මුද්‍රාව (එම්බෝස් මුද්‍රාව)
j) සමාගමේ අධ්‍යක්ෂ නාම ලේඛනය
3. සේවා ලබාදීමට ගතවන කාලය
මිනිත්තු 15 යි
4. ඉල්ලුම්පත් ආකෘතිය
Form c
(D) සමූපකාර සමිති ගිණුම්
1. සුදුසුකම්
සමූපකාර සමිතියක් වශයෙන් ලියාපදිංචි කර තිබීම
2. අවශ්‍ය කරන ලියකියවිලි
a) සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය - C පෝරමය
b) අත්සන් කාඩ්පත් (ගිණුම මෙහෙයවන එක් පුද්ගලයෙකුට එක බැගින්)
c) මුදල් බැරපත
d) මහා සභා වාර්තාවේ අනුමත පිටපත්

Form C
ආයතනයේ තොරතුරුශ්රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව
265, වෝඩ් පෙදෙස, කොළඹ 07 රොහාන් විජේසුන්දර මහතා දුරකථන:011-2674700-3 ෆැක්ස් අංක:011-2674704-6 විද්‍යුත් තැපෑල:info@slsbl.lk වෙබ් අඩවිය: www.slsbank.lk
|