The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ප්‍රතිලාභ ඉතිරිකිරීමේ ගිණුම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ප්‍රතිලාභ ඉතිරිකිරීමේ ගිණුම

PDF Print Email

ප්‍රතිලාභ ඉතිරිකිරීමේ ගිණුම

ප්‍රතිලාභ ඉතිරිකිරීමේ ගිණුමක් යනු කුමක් ද?

ඔබගේ දෛනික ඉතිරුම් සඳහා විශේෂයෙන් හන්ඳුන්වා දී ඇති ඉතිරිකිරිමේ ගිණුමකි.

ඔබත් ප්‍රතිලාභ ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කළ යුත්තේ ඇයි?
ඔබේ ඉතුරුමට ආකර්ෂණීය පොළියක් හිමිවිම.
නිවාස ණයක් ලබා ගැනිමේදී විශේෂිත වරප්‍රසාද හිමිවිම.
නොමිලේ ස්ථාවර නි‍යෝග ලබාදිය හැකිවිම.
දිවයිනේ ඕනෑම ශාඛාවකින් මුදල් තැන්පත් කළ හැකිවිම.
ඔබ ලබාගන්නා ලද නිවාස ණය මෙම ගිණුම හරහා ගෙවිය හැකිවිම.

වෙනත් විශේෂතා....

ගිණුමේ ශේෂයෙන් 90% ක් ක්ෂණික ණයක් ලෙස ලබාගත හැකිවිම.
ජංගම පරිඝණක සේවාව හරහා ඕනෑම තැනක සිට මුදල් තැන්පත් කළ හැකිවීම..
ඕනෑම වාර ගණනක් මුදල් ලබාගත්තද ඔබට හිමිවන පොළියේ අඩුවීමක් සිදුනොවීම.

ප්‍රතිලාභ ඉතිරුම් ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් මොනවාද?
ඔබත් අවු.18 වැඩි නම් අපගේ ඕනෑම ශාඛාවකින් හෝ අපගේ ජංගම පාරිභෝගික සේවා නිලධාරියෙකු මගින් ඔබට අපගේ සේවාව ලබාගත හැක.


ආයතනයේ තොරතුරු

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව

තැ.පෙ. 2085,
ශ්‍රිමත් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත,
කොළඹ 02.


කමල් පෙරේරා මහතා
දුරකථන:+94 112 356 800, +94 112 447 354, +94 112 447 314, +94 115 73 73 73,
ෆැක්ස් අංක:+94 112 448 392
විද්‍යුත් තැපෑල:hdfc@hdfc.lk
වෙබ් අඩවිය: www.hdfc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:50:15
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2026-01-13
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 297
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty