සුදුසුකම්:
- වයස අවුරුදු 12 හෝ ඊට අඩු වීම.
වෙනත් අවශ්‍ය විය හැකි ලිපි ලේඛන:
- ළමයාගේ සෞඛ්‍ය වර්ධන සටහන
- වෙනත් සෞඛ්‍ය සටහන්, ලිපි, රෝග නිශ්චය සටහන්
- යොමු කිරීමේ ලිපි
අංශය භාර වෛද්‍යවරුන්:
තනතුර |
නම |
ඒකකය |
ළමා කායික රෝග විශේෂඥ වෛද්‍ය |
වෛද්‍ය දිශ්න ද සිල්වා |
බාහිර රෝගී අංශය |
විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍ය |
වෛද්‍ය සංජය අබේගුණසේකර |
බාහිර රෝගී අංශය |
ආයතනයේ තොරතුරුරිජ්වේ ආර්යා ළමා රෝහල
වෛද්‍ය ඩැනිස්ටර් ද සිල්වා මාවත,
කොළඹ 08
එච්. පී. කේ. පී. කුමාරි මහත්මිය දුරකථන:011 2693711, 011 2693712 ෆැක්ස් අංක:011 2686859 විද්‍යුත් තැපෑල:directorlrh@yahoo.com වෙබ් අඩවිය: www.lrh.health.gov.lk
|