සුදුසුකම් : රැකියාවක නියුතු අයෙකු නම් - වැටුප රු.50,000 (දළ) රු.40,000 (ශුද්ධ), ස්ථිර රැකියාවක් විය යුතුය,ණය වාරිකය වැටුපෙන් අඩු කර නිත්‍ය නියෝගයකින් වැටුප, බැරවන ඉතිරිකිරීමේ ගිණුමට ලබා දිය යුතුය,අන්තිම මාස 6ට අදාල ඉතිරිකිරීමේ ගිණුම් පාස්පොත/ ජංගම ගිණුම් ප්‍රකාශන.
ව්‍යාපාරිකයකුනම් - ව්‍යපාරය ලියාපදිංචිය අවුරුදු 3කට වැඩි විය යුතුය.,වරලත් ගණකාධිකාරිවරයෙකු විගණනය කළ අවසාන අවුරුදු 3ට අදාල ගිණුම් ප්‍රකාශන.,ව්‍යාපාරයේ විස්තරය (Profile) හා මාසික අදායම් ප්‍රකාශන කරන ලියවිලි, ආදායම් බදු පත්‍රිකා.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- ප්‍රධාන කාර්යාලය හා සියලුම ශාඛා
ප්‍රධාන කාර්යාලය, සියලුම ශාඛා
ගෙවීම් කටයුතු සඳහා පෙ.ව.8.30 - ප.ව. 3.30
අනෙකුත් කටයුතු සඳහා පෙ.ව.8.30 - ප.ව.4.30
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- රු.10,000 (උපරිමය) (ණය ප්‍රමාණය 1%)
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
රැකියාවක නියුතු අයෙකු නම් - වැටුප/ රැකියාව පිළිබඳ ලිඛිත ලියවිලි, ආසන්නම මාස 3 අදාල වැටුප් වාර්තා, අවසාන මාස 6ක බැංකු ගිණුම් ප්‍රකාශ වල මුල් පිටපත් හෝ බැංකු පාස් පොතේ ඉතිරිය දැක්වෙන ඡායා පිටපත්, ණය මුදලේ මාසික වාරිකය වැටුපෙන් අඩුකර, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට එවන බවට ලිපියක්, විකුණුම් ඉන්වොයිසිය, තක්සේරු වාර්තාව, ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්/ පිටපත්, අයඳුම්කරුගේ ඡායා රූපයක්(2x2), අයඳුම්කරුගේ අනෙකුත් වත්කම් තහවුරුකරන ලියවිලි, ගෘහමය බිල්පතක්(ජල, විදුලි, දුරකථන)
ව්‍යාපාරිකයකුනම් - ව්‍යපාරය ලියාපදිංචිය අවුරුදු 3කට වැඩි විය යුතුය,වරලත් ගණකාධිකාරිවරයෙකු විගණන තුල අවසාන අවුරුදු 3ට අදාල ගිණුම්,බදු ගෙවු කුවිතාන්සි, ව්‍යාපාරිකයන් විස්තරය (Profile) හා මාසික අදායම් ප්‍රකාශන කරන ලියවිල්ල, ආදායම් ගෙවීමේ හැකියාව තහවුරු කිරිමට ලිඛිත සාක්ෂි,විකුණුම් ඉන්වොයිසිය, තක්සේරු වාර්තාව, ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්/ පිටපත්, ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපත්( දැනට තිබේනම්), අයඳුම්කරුගේ ඡායා රූපයක්(2x2), අයඳුම්කරුගේ අනෙකුත් වත්කම් තහවුරුකරන ලියවිලි, ගෘහමය බිල්පතක්(ජල, විදුලි, දුරකථන)
මෙම කරුණු යටතේ වැඩි විස්තර බැංකුවෙන් ලබා ගන්න. (දුරකථන 1922)
ආයතනයේ තොරතුරුරාජ්ය උකස් හා ආයෝජන බැංකුව
අංක 269,
ගාලුපාර,
කොළඹ 03.
ප්‍රියංග බස්නායක මහතා දුරකථන:+94 11 7722722 ෆැක්ස් අංක:+94 11 2573346 විද්‍යුත් තැපෑල:mktmgr@smib.lk වෙබ් අඩවිය: www.smib.lk
|