The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ඉතිරි කිරිමේ ගිණුම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ඉතිරි කිරිමේ ගිණුම්

PDF Print Email

සුදුසුකම්    වයස අවු.18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුය.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-  ප්‍රධාන කාර්යාලය හා සියලුම ශාඛා මඟින්

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

ප්‍රධාන කාර්යාලය, සියලුම ශාඛා (ගෙවීම් කටයුතු සඳහා )

සතියේ දින වල             පෙ.ව. 8.30 -   ප.ව. 3.30
සෙනසුරාදා දින              පෙ.ව. 8.30 -  ප.ව.1.00

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු  -  නැත

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
    විනාඩි 5ක් පමණ

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

හැඳුනුම්පතේ පිටපතක්, පදිංචි ලිපිනය  ජාතික හැඳුනුම් පතෙහි සඳහන්ලිපිනය නොවේ නම් පදිංචිය තහවුරු කරගත හැකි බිල්පතක්.(ජංගම දුරකථන බිල්පත් හැර)

 මෙම කරුණු යටතේ වැඩි විස්තර බැංකුවෙන් ලබා ගන්න. (දුරකථන 1922)


ආයතනයේ තොරතුරු

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

ප්‍රධාන කාර්යාලය           අංක 269, ගාලුපාර, කොළඹ 03.


සනත් විජේතුංග මහතා
දුරකථන:+94 11 7722722
ෆැක්ස් අංක:+94 11 2573346
විද්‍යුත් තැපෑල:gm@smib.lk
වෙබ් අඩවිය: www.smib.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-16 11:22:54
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-02
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 161