The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ස්ථාවර තැන්පතු ණය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ස්ථාවර තැන්පතු ණය

PDF Print Email

ස්ථාවර තැන්පතු ණය

සුදුසුකම්  - රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ ස්ථාවර තැන්පතු ගිණුම් හිමියකු විය යුතුය. ණය ලබා ගන්නා ගණුදෙනු කරු වසය අවු.18 ඉක්මවා සිටිය යුතුය.(බාල වයස්කරුවන් සඳහා ණය නිකුත් නොකෙරේ)

 ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- ප්‍රධාන කාර්යාලය සහ සියලුම ශාඛා මඟින්

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- රු.250.00  
(මුද්දර ගාස්තු ඇතුලුව)

ඉදිරිපත් කළ යුතු වේලාවන් :- 

ප්‍රධාන කාර්යාලය, සියලුම ශාඛා ගෙවීම් කටයුතු සඳහා 
සතියේ දින වල පෙ.ව. 8.30 -    ප.ව. 3.30
සෙනසුරාදා දින පෙ.ව. 8.30 -ප.ව.1.00
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-  නැත

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) - විනාඩි 15ක් පමණ

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

ස්ථාවර තැන්පතු සහතිකය
ස්ථාවර තැන්පතු හිමියාගේ ජාතික හැඳුනුම්පත


ආයතනයේ තොරතුරු

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

ප්‍රධාන කාර්යාලය           අංක 269, ගාලුපාර, කොළඹ 03.


සනත් විජේතුංග මහතා
දුරකථන:+94 11 7722722
ෆැක්ස් අංක:+94 11 2573346
විද්‍යුත් තැපෑල:gm@smib.lk
වෙබ් අඩවිය: www.smib.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-16 10:24:00
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-09
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 243