The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව විශ්රාීම වැටුප් ලබාගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විශ්රාීම වැටුප් ලබාගැනීම

PDF Print Email

1        විශ්‍රාම වැටුප්  ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබූ සාමාජිකයන් වෙත ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් P1 ආකෘති පත්‍රය නිකුත් කරනු ලැබේ.

2        නියමිත පරිදි සම්පූර්ණ කර සහතික කරන ලද ඉහත ආකෘති පත්‍රය

3        එම ආකෘති පත්‍රයේ සඳහන් ලියකියවිලි වල සහතික කරන ලද පිටපත්

4        ඉහත සඳහන් ලියකියවිලි හා ආකෘති පත්‍රය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ලබාදෙන්න.

5        දිස්ත්‍රික් කාර්යාලය මඟින් විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා වූ සටහන් පොතක් නිකුත් කරනු ලැබේ.

අදාළ විශ්‍රාම වැටුප සඳහන් කරන ලද ග්‍රාමීය බැංකුව මඟින් ලබාගත හැකිය

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-18 14:51:52
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2021-01-19
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 194