සුදුසුකම්:
- වයස අවුරුදු 12 හෝ ඊට අඩු වීම.
- රෝහලේ සායනයකින් හෝ වාට්ටුවකින් යොමුකිරීමේ ලිපියක්.
වෙනත් අවශ්‍ය විය හැකි ලිපි ලේඛන:
- ළමයාගේ සෞඛ්‍ය වර්ධන සටහන
- වෙනත් සෞඛ්‍ය සටහන්, ලිපි, රෝග නිශ්චය සටහන්
- වෙනත් යොමු කිරීමේ ලිපි
අංශය භාර නිලධාරීන්:
තනතුර |
නම |
චිකිත්සක දින / වේලාව |
ස්ථානය |
රක්තවාත රෝග විශේෂඥ වෛද්‍ය |
වෛද්‍ය එස්.එච්.එම්. ද සිල්වා |
සඳුදා සිට සිකුරාදා පෙ.ව.8.00 - ප.ව.4.00 සෙනසුරාදා පෙ.ව.8.00 - මද්‍යාහන 12.00 |
වෘත්තීය චිකිත්සක අංශය |
ප්‍රධාන වෘත්තීය චිකිත්සක |
සුජාතා ගුණවර්ධන මහත්මිය |
ආයතනයේ තොරතුරුරිජ්වේ ආර්යා ළමා රෝහල
වෛද්‍ය ඩැනිස්ටර් ද සිල්වා මාවත,
කොළඹ 08
එච්. පී. කේ. පී. කුමාරි මහත්මිය දුරකථන:011 2693711, 011 2693712 ෆැක්ස් අංක:011 2686859 විද්‍යුත් තැපෑල:directorlrh@yahoo.com වෙබ් අඩවිය: www.lrh.health.gov.lk
|