The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Banking, Tax & Insurance Loans HDFC ලයිෆ් ස්ටයිල් ලෝන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


HDFC ලයිෆ් ස්ටයිල් ලෝන්

PDF Print Email

HDFC ලයිෆ් ස්ටයිල් ලෝන්
ඔබ සිහින මැවූ ගෘහ උපකරණවලින් ඔබේ නිවසේ හිස්තැන් පුරවාගන්න දැන් හඳුන්වාදෙන නවතම ණය යෝජනා ක්‍රමය.

HDFC ලයිෆ් ස්ටයිල් ලෝන් ලබාදෙන අරමුණු
පිළිගත් ගෘහ උපකරණ සැපයුම්කරුවන්ගෙන් ඔබට අවශ්‍ය ගෘහ උපකරණ මිලදී ගැනීමට.

ණය ලබාගත හැකි අය
රාජ්‍ය, අර්ධ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන පිළිගත් ආයතනවල සේවයේ නියුතු ඔබට මෙම ණය සඳහා අයැදුම්කළ හැක.
අවම වශයෙන් සේවකයින් පස්දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් වශයෙන් ණය අයැදුම් කළ යුතුය.

ණය වශයෙන් ලබාගත හැකි මුදල
රු.250,000/- ක උපරිමයකට යටත්ව ණය ලබාගත හැක.

පුද්ගලික ඇපකරුවන්
ඔබ ආයතනයේම සේවකයින් දෙදෙනෙකු ඇපකරුවන් ලෙස ඉදිරිපත් කළ යුතුවෙයි.

වෙනත්
ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කළයුතුය.
 


ආයතනයේ තොරතුරු

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව

තැ.පෙ. 2085,
ශ්‍රිමත් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත,
කොළඹ 02.


කමල් පෙරේරා මහතා
දුරකථන:+94 112 356 800, +94 112 447 354, +94 112 447 314, +94 115 73 73 73,
ෆැක්ස් අංක:+94 112 448 392
විද්‍යුත් තැපෑල:hdfc@hdfc.lk
වෙබ් අඩවිය: www.hdfc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:50:18
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2026-01-13
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 400
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty