යෝග්‍යතාව: ශ්‍රී‍්‍ර ලාංකිකයන්, විශේෂයෙන් ම ශ්‍රී‍්‍ර ලාංකික විගමනික ශ‍්‍රමිකයන්
අයදුම්පත භාර දෙන ක‍්‍රමය: කොන්සියුලර් අංශය වෙත පැමිණ භාර දිය යුතුය. ලියාපදිංචි තැපෑලෙන් (අදාළ ලියකියවිලි සමඟ) එවිය හැකිය.
අයදුම්පත ලබා ගත හැකි ස්ථාන:
කොන්සියුලර් අංශය,
තෙවැනි මහල, ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල,
ශ්‍රී‍්‍රමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.
අයදුම්පත සඳහා ගෙවීම: ගාස්තුවත් අය නොකෙරේ.
අයදුම්පත භාර දිය හැකි කාල සීමාව: පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.
මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු: ගාස්තුවක් අය නොකෙරේ.
සේවාව ලබා දීම සඳහා ගත වන කාලය (සාමාන්‍ය සේවය සහ ප‍්‍රමුඛ සේවය):
- අදාළ සිද්ධියේ බරපතලභාවය අනුව වෙනස් වේ.
- ලියකියවිලි සම්බන්ධ කටයුතු අවසන් කළ වහාම අවශ්‍ය පියවර ගැනීම ආරම්භ කරනු ලැබේ.
අවශ්‍ය වෙනත් ලිපිලේඛන:
- විගමනික ශ‍්‍රමිකයාගේ විදේශ ගමන් බලපත‍්‍රයේ තොරතුරු දැක්වෙන පිටුවේ සහ එහි වීසා පිටුවේ පිටපත්.
- රැකියා කොන්ත‍්‍රාත්තුවේ/ගිවිසුමේ පිටපතක්.
- පැමිණිලිකරුගේ/ඥාතියාගේ අනන්‍යතාවය තහවුරු කරන ලියවිල්ලක් හා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක
- විදේශ සේවා යෝජකයා/විදේශ රැකියා නියෝජිතයා පිළිබඳ වෙනත් තොරතුරු.
මෙම සේවාව භාරව සිටින මාණ්ඩලික නිලධාරියා:
තනතුර |
නම |
අංශය |
දුරකථකය |
ෆැක්ස් අංක |
විද්‍යුත් තැපෑල |
සහකාර අධ්‍යක්ෂ |
යූ. අහමඩ් රාසි මහතා |
කොන්සියුලර් අංශය |
011-5646989
011-5839414
|
011-2473899 |
Consular@sltnet.lk |
අයදුම්පත (අයදුම්පත බාගත කිරීම.): සිංහල | දෙමළ | ඉංගී‍්‍රසි
සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම්පත බාගත කිරීම: සිංහල ආදර්ශ අයදුම්පත | දෙමළ ආදර්ශ අයදුම්පත | ඉංගී‍්‍රසි ආදර්ශ අයදුම්පත
ආයතනයේ තොරතුරුවිදේශ කටයුතු අමාත්‍යාංශය
ජනරජ ගොඩනැගිල්ල
කොළඹ-1 සත්‍යා රොද්‍රිගෝ මහතා දුරකථන:+94 112 325 372, +94 112 325373, +94 112 325 375 ෆැක්ස් අංක:+94 112 446 091, +112 333 450, +94 112 430 220 විද්‍යුත් තැපෑල:cypher@mea.gov.lk, sfa@mea.gov.lk වෙබ් අඩවිය: www.mea.gov.lk
|