යෝග්‍යතාව: ශ්‍රී‍්‍ර ලාංකිකයන්, විදේශීය විදේශ ගමන් බලපත‍්‍ර හිමි ශ්‍රී‍්‍ර ලාංකිකයන්
අයදුම් පත භාර දෙන ක‍්‍රමය: කොන්සියුලර් අංශය වෙත පැමිණ භාර දිය යුතුය.
අයදුම්පත ලබා ගත හැකි ස්ථාන:
කොන්සියුලර් අංශය,
3 වැනි මහල, ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල,
ශ්‍රී‍්‍රමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.
අයදුම් පත සඳහා ගෙවීම: ගෙවීමක් සිදු කළ යුතු නැත.
අයදුම්පත භාර දිය හැකි කාල සීමාව: පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා.
මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු: ලියකියවිලි සම්බන්ධ කටයුතු කිසිදු අය කිරීමකින් තොරව සිදු කර දෙනු ලැබේ.
මෙම සේවාව ලබා දීම සඳහා ගත වන කාලය (සාමාන්‍ය සේවාව සහ ප‍්‍රමුඛ සේවාව): විදේශ සේවා යෝජකයා හෝ අනුග‍්‍රාහකයා අදාළ ලියකියවිලි සම්බන්ධ කටයුතු අවසන් කළ වහාම. දින තුනක් හෝ දින 15 ක් ඇතුළත (සවුදි අරාබියේ සිට මෘත දේහ මෙරටට ගෙන්වා ගැනීමේදී එහි සිදු කල යුතු වන දීරීඝ කාර්ය පටිපාටි හේතුවෙන්, ඒ සඳහා සති 2ක් 3ක් ගතවේ.)
අවශ්‍ය වෙනත් ලිපිලේඛන:
- මරණයට පත් වූ තැනැත්තා සම්බන්ධ තොරතුරු.
- මෙරටට ගෙන්වා ගැනීමට / භූමිදාන කිරීමට / අදාහනය කිරීමට කැමැත්ත පළ කරමින් නෛතික උරුමක්කරු විසින් ලබා දෙන දිවුරුම් ප‍්‍රකාශය.
- ඥාතීත්වය තහවුරු කර ගැනීම සඳහා අයදුම්කරුගේ/ පැමිණිලිකරුගේ විවාහ සහතිකය, උප්පැන්න සහතිකය.
- විදේශ සේවා යෝජකයා / විදේශ රැකියා නියෝජිත පිළිබඳ තොරතුරු
මෙම සේවාව භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරියා:
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
විද්‍යුත් තැපෑල |
සහකාර අධ්‍යක්ෂ |
ව්ශ්වනාත් අපොන්සු මහතා |
කොන්සියුලර් අංශය |
0112437635 |
0112473899
|
consular@sltnet.lk |
අයදුම්පත (බාගත කිරීම):
සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම්පත‍්‍රය:
ආයතනයේ තොරතුරුවිදේශ කටයුතු අමාත්‍යාංශය
ජනරජ ගොඩනැගිල්ල
කොළඹ-1 සත්‍යා රොද්‍රිගෝ මහතා දුරකථන:+94 112 325 372, +94 112 325373, +94 112 325 375 ෆැක්ස් අංක:+94 112 446 091, +112 333 450, +94 112 430 220 විද්‍යුත් තැපෑල:cypher@mea.gov.lk, sfa@mea.gov.lk වෙබ් අඩවිය: www.mea.gov.lk
|