යෝග්‍යතාව: ශ්‍රී‍්‍ර ලාංකිකයන්
අයදුම්පත භාරදෙන ක‍්‍රමය: කොන්සියුලර් අංශය වෙත පැමිණ භාර දිය යුතුය. ලියාපදිංචි තැපෑලෙන් (අදාළ ලියකියවිලි සමඟ) එවිය හැකිය.
අයදුම්පත ලබා ගත හැකි ස්ථාන:
කොන්සියුලර් අංශය,
3 වැනි මහල, ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල,
ශ්‍රී‍්‍රමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.
අයදුම් පත සඳහා ගෙවීම: ගෙවීමක් සිදු කළ යුතු නැත.
අයදුම්පත භාර දිය හැකි කාල සීමාව: පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.
මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු: ගාස්තු ගෙවිය යුතු නැත.
මෙම සේවාව භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරීයා:
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
විද්‍යුත් තැපෑල |
සහකාර
අධ්‍යක්ෂ |
යූ.අහමඩ් රාසි මහතා |
කොන්සියුලර් අංශය |
011-5646989 |
011-2473899 |
consular@sltnet.lk |
අයදුම්පත: ඉල්ලීම් ලිපියක් පමණක් අවශ්‍ය වේ.
අවශ්‍ය වෙනත් ලිපිලේඛන: අයදුම්කරුගේ / පැමිණිලිකරුගේ / අනන්‍යතාවය තහවුරු කරන ලියවිල්ලක්.
ආයතනයේ තොරතුරුවිදේශ කටයුතු අමාත්‍යාංශය
ජනරජ ගොඩනැගිල්ල
කොළඹ-1 සත්‍යා රොද්‍රිගෝ මහතා දුරකථන:+94 112 325 372, +94 112 325373, +94 112 325 375 ෆැක්ස් අංක:+94 112 446 091, +112 333 450, +94 112 430 220 විද්‍යුත් තැපෑල:cypher@mea.gov.lk, sfa@mea.gov.lk වෙබ් අඩවිය: www.mea.gov.lk
|