යෝග්‍යතාව: ශ්‍රී‍්‍ර ලාංකිකයන්
අයදුම් පත භාරදෙන ක‍්‍රමය: ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කිරීම මඟින්
අයදුම්පත ලබා ගත හැකි ස්ථාන:
කොන්සියුලර් අංශය,
3 වැනි මහල, ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල,
ශ්‍රී‍්‍රමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.
අයදුම් පත සඳහා ගෙවීම: ගෙවීමක් සිදු කළ යුතු නැත.
අයදුම්පත භාර දිය හැකි කාල සීමාව: පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.
මෙම සේවාව ලබා ගැනීම දීම සඳහා ගෙවිය යුතු ගාස්තු:
ඉල්ලුම් කරන රට අනුව වෙනස් වේ. (ඕමානයෙන් සහ සෞදි අරාබියෙන් පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා ගාස්තුවක් ගෙවිය යුතු වේ.)
මෙම සේවාව ලබා දීම සඳහා ගත වන කාලය (සාමාන්‍ය සේවාව සහ ප‍්‍රමුඛ සේවාව): සාමාන්‍යයෙන් සති 03 සිට 06 දක්වා අතර කාලයක්.
අවශ්‍ය වෙනත් ලිපිලේඛන:
- අයදුම්කරුගේ / පැමිණිලිකරුගේ / අනන්‍යතාවය තහවුරු කරන ලියවිල්ලක්
- පොලිස් මූලස්ථානයෙන් හෝ අදාළ ප‍්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් ලබා ගත් ඇඟිලි සලකුණක්
- විදේශ ගමන් බලපත‍්‍රයේ විස්තර දැක්වෙන පිටුව
- වීසා පිටුව
- ඡායා රූපය
මෙම සේවාව භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරීයා:
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
විද්‍යුත් තැපෑල |
සහකාර අධ්‍යක්ෂ |
යූ.අහමඩ් රාසි මහතා |
කොන්සියුලර් අංශය |
011-5646989 |
011-2473899 |
consular@sltnet.lk |
ආයතනයේ තොරතුරුවිදේශ කටයුතු අමාත්‍යාංශය
ජනරජ ගොඩනැගිල්ල
කොළඹ-1 සත්‍යා රොද්‍රිගෝ මහතා දුරකථන:+94 112 325 372, +94 112 325373, +94 112 325 375 ෆැක්ස් අංක:+94 112 446 091, +112 333 450, +94 112 430 220 විද්‍යුත් තැපෑල:cypher@mea.gov.lk, sfa@mea.gov.lk වෙබ් අඩවිය: www.mea.gov.lk
|