The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home අභියාචනා අංශය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අභියාචනා අංශය

PDF Print Email

අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චිතව නියම කල පරිදි, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්‍ අංක 1733/52 දරණ 2011.11.25 දිනැති රජයේ (අතිවිශේෂ) ගැසට් නිවේදනයේ දක්වා ඇති රජයේ නිලධාරීන්ගේ පත්කිරීම්, උසස්කිරීම්, ස්ථානමාරු, ඔවුන් විෂයයෙහි විනය පාලනය කිරීමේ  සහ සේවයෙන් පහ කිරීමේ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 57 වන ව්‍යවස්ථාව ප්‍රකාරව අභිනියෝජනය කරනු ලැබ ඇත.

ඉහත සඳහන් බලය අභිනියෝජිත බලධාරිකුයගේ නියමයකින් අතෘප්තියට පත් රාජ්‍ය නිලධාරියකුට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 58(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ලිඛිත අභියාචනයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කිරීමට අයිතියක් ඇති අතර, එසේ ඉදිරිපත් කරනු ලබන අභියාචනා සම්බන්ධව කටයුතු කිරීම අභියාචනා අංශය මගින් සිදු කෙරේ.

මීට අමතරව උක්ත කර්තව්‍යයන්ට අදාලව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණයකට එරෙහිව පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරය වෙත කරනු ලබන අභියාචනා සහ උපරිමාධිකරණයන් හි ගොනු කරනු ලබන නඩු අයදුම්පත් සම්බන්ධව කටයුතු කිරීමද මෙම අංශය මගින් සිදු කෙරේ.


ආයතනයේ තොරතුරු

රාජ්‍ය සේවා කොමිෂන් සභාව

අංක 1200/9,
රාජමල්වත්ත පාර,
බත්තරමුල්ල.



දුරකථන:+94 11 2136600, +94 112 136 650
ෆැක්ස් අංක:+94 112 876 181, +94 112 876 169
විද්‍යුත් තැපෑල:info@psc.gov.lk
වෙබ් අඩවිය: www.psc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-08-22 16:07:06
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 341
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty