The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ගොඩනැගිලි ද්‍රව්‍ය පරීක්ෂා කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ගොඩනැගිලි ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සහ තාක්ෂණික සේවා

PDF Print Email
  • නැවුම් සහ සවි වූ කොන්ක්‍රීට් සඳහා වැඩබිමේ දී කොන්ක්‍රීට් කියුබ/ සිලින්ඩර් පරීක්ෂා කිරීම සහ කොන්ක්‍රීට් වල ඝනත්වය, සම්පීඩන ශක්තිය සහ ජල අවශෝෂණය පරීක්ෂා කිරීම.
  • විශේෂිත ඉදිකිරීම් අවශ්‍යතා / සේවා දායක අවශ්‍යතා සඳහා කොන්ක්‍රීට් මිශ්‍රණ නියම කිරීම.
  • සිමෙන්ති බ්ලොක් ගල් සහ ගඩොල්, පෝට්ලන්ඩ් පෙදරේරු සිමෙන්ති, ව්‍යුහාත්මක වානේ සහ වානේ වැරගැන්නුම් කම්බි වල අනුකූලතාවය පිරික්සීම.
  • සම්මත පරීක්ෂණ පදනම් කොට ගෙන කොන්ක්‍රීට් සංගතිවල (aggregates) ගුණාත්මක භාවය තක්සේරු කිරීම සහ ඇගයීම, මැටි ගඩොල්, වහල සහ බිම අතුරන ටයිල් (මැටි, සිමෙන්ති සහ සෙරමික්), කොන්ක්‍රීට් නල සහ ඇතුරුම් බ්ලොක්, ගැටි ගල් ආදිය වැනි වෙනත් සිමෙන්ති/ කොන්ක්‍රීට් වලින් නිම වූ ද්‍රව්‍ය පරීක්ෂා කිරීම.
 

ආයතනයේ තොරතුරු

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

 99/1, ජාවත්ත පාර, කොළඹ 5.


බී.වී.පී. ජයකොඩි
දුරකථන:0112588946, 0112503431, 0112500354
ෆැක්ස් අංක:0112502611
විද්‍යුත් තැපෑල:nbro@sltnet.lk
වෙබ් අඩවිය: www.nbro.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-09-11 21:14:31
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-02
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 165