The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පරිසර කළමනාකරණය හා ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂා
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පරිසර කළමනාකරණය හා ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂා

PDF Print Email
  • පරිසර ආරක්ෂාව සහ එහි ගුණාත්මකභාවය කළමනාකරණය කිරීම සඳහා වාතයෙහි ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂාව
  • සංවර්ධන සහ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සංසරණ වාතයෙහි ගුණාත්මකභාවය ගැන මූලික පරීක්ෂාව.
  • නියාමන අවශ්‍යතා සහ අන්තර්ජාතික ගුණාත්මකභාවය පිළිබඳ අවශ්‍යතා සඳහා ගෘහ අභ්‍යන්තර වාතයෙහි ගුණාත්මකභාවය පරීක්ෂාවට භාජන කිරීම.
  • ස්ථානගත ප්‍රභවයන්ගෙන් වන විමෝචනය පරීක්ෂා කිරීම (දුම්නල සහ අටළු වල විමෝචනය).
  • ජලයෙහි ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂාව සහ බීමට යෝග්‍යතාවය සහ අනුකූලතාවය නොදැක්වීම ගැන උපදෙස් දීම සඳහා ජලය පරීක්ෂා කිරීම.
  • කාර්මික අප ජලයෙහි ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂාව සහ ප්‍රතිෂ්ඨාපන සහ ප්‍රතිකර්ම අධ්‍යයනයන් සඳහා අගැයීම් සිදුකිරීම.
  • පරිසර පද්ධති සංරක්ෂණය සඳහා මූලික ජල තත්ත්ව  පරීක්ෂාව.
  • පරිසර ආරක්ෂාව සහ තත්ත්ව කළමනාකරණය සඳහා ශබ්දය මැනීම සහ සංවර්ධන සහ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා මූලික ශබ්ද මිනුම්කරණය.
  • නියාමන අවශ්‍යතා සහ අන්තර්ජාතික තත්ත්ව අවශ්‍යතා සඳහා ගෘහ අභ්‍යන්තර ශබ්ද මිනුම්කරණය.
  • පරිසර බලපෑම් ඇගයීම, මූලික පරිසර ඇගයීම.
  • සංවර්ධන ව්‍යාපෘති සඳහා පරිසර, කළමනාකරණ සැලසුම් සකස් කිරීම, පාරිසරික විගණනය/ සමීක්ෂණ.

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-09-01 10:33:15
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 296
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty