The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය නිකුත් කිරීම

PDF Print Email

ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය නිකුත් කිරීම

යෝග්‍යතාව : වයස අවුරුදු 21ට නොඅඩු විය යුතුය. තාක්ෂණික පරීක්ෂණ සම්පූර්ණ කර තිබීම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෛද්‍ය පරීක්ෂණය සම්පූර්ණ කර තිබීම පළපුරුද්ද :- පියාසර පැය (ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය අනුව - ඇමුණුම

1) අ. මුළු පැය ගණන - පැය 1500 ආ. පැය 500 - අධීක්ෂණය යටතේ වන අණ දෙන නියමුවකු ලෙස හෝ අණ දෙන නියමුවකු ලෙස පැය 250

ඇ. “X” වර්ගයේ රටවල් – පැය 200 (පැය 100 - අණ දෙන නියමුවකු ලෙස හෝ අධීක්ෂණය යටතේ වන අණ දෙන නියමුවකු ලෙස)

ඈ. උපකරණ පියාසර කිරීම් - පැය 75 (අංගනයේ උපරිම කාලය පැය 30කි) ඉ. අණ දෙන නියමුවකු හෝ පියාසර නිලධාරියකු ලෙස රාත්‍රී පියාසර කිරීම් - පැය 100

අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:- අතිනි.

අයදුම්පත් ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර අංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ www.caa.lk යන වෙබ් අඩවියෙන්

 අයදුම්පත් සඳහා ගෙවීම් :- ශ්‍රී ලංකා රු. 2286.00

අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව :- වැඩ කරන දිනවල පෙ.ව. 08.30 – ප.ව. 3 30 දක්වා

මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :- ශ්‍රී ලංකා රු. 8576.00

 සේවාව සැපයීම සඳහා ගතවන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛ සේවය) සියලු ම අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව තෙවන දින

අවශ්‍ය උපකාරක ලේඛන:- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත (සීඒඒ/පීඑල්/අයි/04), අවසන් පිටු තුනෙහි ලොග් පොත් පිටපත්, පූහූණු වාර්තා, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෛද්‍ය මණ්ඩලය මගින් නිකුත් කරන ලද වෛද්‍ය සහතිකය හා මුද්දර ප්‍රමාණයේ ඡායාරූප පිටපත් දෙකක්

සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන් තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් විද්‍යුත් තැපෑල නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුද්ගල බලපත්‍ර) පුද්ගල බලපත්‍ර නිලධාරී එස් කොතලාවල මිය චම්පිකා විදානපතිරණ මිය පිරිස් බලපත්‍ර අංශය පිරිස් බලපත්‍ර අංශය 0112358925 0112358927 0112304691 0112304691 ddpel@caa.lk plo1@caa.lk

ඉහතින් දක්වා නොමැති ව්‍යතිරේක තොරතුරු, උදාහරණ සහ විශේෂ තොරතුරු

 අයදුම්පත (ආකෘති පත්‍රය අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත (සම්පූර්ණ කරන ලද අයදුම් පත අමුණන්න)


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

අංක 04,
හුණුපිටිය පාර,
කොළඹ 02


ලක්පානි ඩයස් මෙනවිය
දුරකථන:011-2358800
ෆැක්ස් අංක:011-2257154
විද්‍යුත් තැපෑල:info@caa.lk
වෙබ් අඩවිය: www.caa.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-08-28 11:14:39
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-02
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 132