The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home සහකාර ගුවන් උපදේශක ප්‍රමාණනය නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සහකාර ගුවන් උපදේශක ප්‍රමාණනය නිකුත් කිරීම

PDF Print Email

සහකාර ගුවන් උපදේශක ප්‍රමාණනය නිකුත් කිරීම

යෝග්‍යතාව : වත්මන් වාණිජ හෝ ගුවන් ප්‍රවාහන නියමු බලපත්‍රලාභීන්

අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:-

අයදුම්පත් ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර අංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ www.caa.lk යන වෙබ් අඩවියෙන්

අයදුම්පත් සඳහා ගෙවීම් :- රු. 5,600.00

අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව :- පැය 08.30 සිට පැය15.30 අතර

මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :- රු. 5,145.00

සේවාව සැපයීම සඳහා ගතවන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛ සේවය) ප්‍රමුඛ සේවාවක් නොමැත. සාමාන්‍ය සේවාව සඳහා සියලු ම අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව දින තුනකින්.

අවශ්‍ය උපකාරක ලේඛන සම්බන්ධතා පවත්වනු ලබන රාජ්‍යයේ වෙනත් ICAO මගින් නිකුත් කරන ලද පියාසර උපදේශක ප්‍රමාණනයක් සමඟ වලංගු වාණිජ නියමු බලපත්‍රය හෝ ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය ලොග් පොත් පිටපත් පියාසර උපදේශක පාඨමාලා විස්තර ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් පවත්වන ලද තාක්ෂණ පරීක්ෂණවලින් සමත්ව තිබීම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් අනුමත පරීක්ෂකයෙකු මගින් පවත්වන ලද පියාසර පරීක්ෂණයෙන් සමත්ව තිබීම 6

සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර අංශය දුරකථනය ෆැක්ස් විද්‍යුත් තැපෑල
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුද්ගල බලපත්‍ර) පිරිස් බලපත්‍ර අංශය 011 2358925 011 2304691 ddpel@caa.lk

ඉහතින් දක්වා නොමැති ව්‍යතිරේක තොරතුරු, උදාහරණ සහ විශේෂ තොරතුරු කිසිවක් නැත.

අයදුම්පත (ආකෘති පත්‍රය අමුණන්න) ඔව්

සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත (සම්පූර්ණ කරන ලද අයදුම් පත අමුණන්න) ඔව්


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

අංක 152/1,
මිනුවන්ගොඩ පාර (රේඩාර් කුළුණ ඉදිරිපිට),
කටුනායක.


හංසිකා සමරකෝන් මහත්මිය
දුරකථන:011-2358800
ෆැක්ස් අංක:011-2257154
විද්‍යුත් තැපෑල:info@caa.lk
වෙබ් අඩවිය: www.caa.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:49:55
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 278
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty