The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home සහාධිපත්‍ය දේපල සම්බන්ධයෙන් ඇතිවන ගැටළු නිරාකරණය කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සහාධිපත්‍ය දේපල සම්බන්ධයෙන් ඇතිවන ගැටළු නිරාකරණය කිරීම.

PDF Print Email

සුදුසුකම්

සහාධිපත්‍ය දේපල අයිතිකරුවන්/ පදිංචිකරුවන්/කළමණාකරන සංස්ථාවට මේ සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කල හැක.

ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-
නීති අංශය.
සහාධිපත්‍ය කළමණාකරන අධිකාරිය.

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
පරීක්ෂණයක් පවත්වා අවසන් වීමෙන් පසු පරිපාලක ගාස්තු අයකෙරේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
පරීක්ෂණයේ ස්වභාවය අනුව ගාස්තු අයවීම වෙනස් වේ.

සේවාව ලබා දීමට ගත වන කාලය
මෙය තීරණය වන්නේ පැමිණිල්ලේ ස්භාවය අනුවයි. පැමිණිල්ල සුළු පැමිණිල්ලක් නම් එදිනම නියෝගය නිකුත් කර පරීක්ෂණය අවසන් කරයි. පැමිණිල්ලේ ස්වභාවය සංකීර්ණ වන අවස්ථාවකදී මාස තුනක් තුළ පරීක්ෂණ අවසන් කිරීමට පියවර ගනී.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
පැමිණිල්ල ඔප්පු කිරීමට අදාළ සියලුම ලියකියවිලි.

නීති අංශය.

සහකාර සාමාන්‍යාධිකාරී-නිසංසලා ඉලේපෙරුම මෙනවිය

දුරකථන-2335351

ඊ-මේල්-legal@condominium.lk


 

 


ආයතනයේ තොරතුරු

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය

පළමු මහල,
ජාතික නිවාස දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල,
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත,
කොළඹ 02.



දුරකථන:011-2447429 / 011-2447432
ෆැක්ස් අංක:2423606 / 2543502
විද්‍යුත් තැපෑල:cmastaff@slt.lk
වෙබ් අඩවිය: www.condominium.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:53:22
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 305
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty