The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home සහාධිපත්‍ය දේපලවල ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සහාධිපත්‍ය දේපලවල ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම

PDF Print Email

1973 අංක 10 දරන සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරී පනතේ 9 (අ) වගන්තිය ප්‍රකාරව සහාධිපත්‍ය දේපළක් තුළ ඉදිකර ඇති සියළු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සදහා පදිංචිකරුවන්ට දැනුම් දීමට බලය ඇත. තවදුරටත් එම නියෝගය පැහැර හරින අවස්ථාවන්හීදී එම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සදහා මෙම අධිකාරියට බලය පැවරී ඇත.


ක්‍රියාත්මක කිරීමේ බලය
ඉංජිනේරු අංශය (මෙහෙයුම් සහ නඩත්තු)


විමසීම්
ජේ.ඩී.එන්.සී චන්ද්‍රපාල මහතා
සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් සහ නඩත්තු)
දුරකථන-2447432/29
ෆැක්ස්-2420606


ආයතනයේ තොරතුරු

Condominium Management Authority

1st Floor,
National Housing Department Building,
Sir Chithampalam A Gardiner Mawatha,
Colombo 02.



දුරකථන:011-2447429 / 011-2447432
ෆැක්ස් අංක:2423606 / 2543502
විද්‍යුත් තැපෑල:cmastaff@slt.lk
වෙබ් අඩවිය: www.condominium.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:53:26
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 172
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty