The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පියාසර පාසල් බලපත්‍රය නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පියාසර පාසල් බලපත්‍රය නිකුත් කිරීම

PDF Print Email

පියාසර පාසල් බලපත්‍රය නිකුත් කිරීම

යෝග්‍යතාව : වත්මන් ගුවන් ගමනාගමන පාලක බලපත්‍රලාභී හා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් පවත්වන ලද I වන පන්තියේ වෛද්‍ය පරීක්ෂණය සමත්ව තිබීම

අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:-

අයදුම්පත් ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර අංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ www.caa.lk යන වෙබ් අඩවියෙන්

අයදුම්පත් සඳහා ගෙවීම් :- රු. 114,285.00

අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව :- පැය 08.30 සිට පැය 15.30 අතර

මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :- රු. 16,772.00

සේවාව සැපයීම සඳහා ගතවන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛ සේවය) ප්‍රමුඛ සේවාවක් නොමැත. සාමාන්‍ය සේවාව සඳහා සියලු ම අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව දින තුනකින්.

අවශ්‍ය උපකාරක ලේඛන නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත පරීක්ෂණ වාර්තා අදාළ ගාස්තු මූල්‍ය වාර්තා නම් කරන ලද තනතුරු හොබවන්නන්ගේ ලැයිස්තුව උපදේශක ලැයිස්තුව අංගන හා පියාසර පුහුණු පහසුකම්

සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර අංශය දුරකථනය ෆැක්ස් විද්‍යුත් තැපෑල
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුද්ගල බලපත්‍ර) පිරිස් බලපත්‍ර අංශය 011 2358925 011 2304691 ddpel@caa.lk

ඉහතින් දක්වා නොමැති ව්‍යතිරේක තොරතුරු, උදාහරණ සහ විශේෂ තොරතුරු කිසිවක් නැත.

අයදුම්පත (ආකෘති පත්‍රය අමුණන්න) ඔව්

සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත (සම්පූර්ණ කරන ලද අයදුම් පත අමුණන්න) නැත.


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

අංක 152/1,
මිනුවන්ගොඩ පාර (රේඩාර් කුළුණ ඉදිරිපිට),
කටුනායක.


හංසිකා සමරකෝන් මහත්මිය
දුරකථන:011-2358800
ෆැක්ස් අංක:011-2257154
විද්‍යුත් තැපෑල:info@caa.lk
වෙබ් අඩවිය: www.caa.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:50:01
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 400
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty